තේ කොළ බිස්නස්.. මචෝ තේ කොළ තොග වශයෙන් ගන්න තැනක් කියපල්ලකො..තේ කොළ කුඩු හොදේ..:lol:.හොද කොලිටි ඒව වෙන්න ඕනි මචෝ..