පැෂන් ප්රුට් වගාවත් මන් දන්නා තරමින් හොඳ අදායමක් ගන්න පුළුවන්. 1KG රුපියල් 50 පහලට අඩු වෙන්නේ නා කියල අහල තියෙනවා. Foodcity එකක් අල්ලගත්තොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙය් පොඩ්ඩක් හොයාල බලන්න.
අඩේ ඒකත් එල අදහස.රට තණකොල කිවුවම ගොඩක් තියෙනවනේ බන්.උඹ කන ජාතිය කියපන්.මම වවන්නම්.
මචන් උඹ තණකොල මිටියක් කීය ගානෙද ගන්නේ?

gammiris, karabu nati awulak na ban. eth ewage income enna tikak kal yanawa.
annasi wage deyaknam awurudu 1-1 1/2 wage kalayak yanne.
anika gammiris wawanna idamak gannawanam his idamak ganna epa. pol idam thama hodama. ape mama gammiris hadala thiyenne ehemai.
akkarayaka withara dammoth ubata wena income ekak one nathiwei
තේ අක්කර 10ක් වත් නැතුව අත ගහල වැඩක් නෑ බන් ... ලෝන් දාල කරන්න අමාරුයි ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15ක් විතර වෙනව
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව තියෙනව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , තේ ප‍්රයේෂණ ආයතනය ... ඕවගෙන් උපදෙස් ගන්න පුළුවන්
ණය නොවී ඉඩමක් ගන්න පුළුවන්නම් ගොඩ
සිරාවට බන්..පිස්සු #ත්තලා බන්.මේවා දැක්කම ලංකාව ගැන කලකිරෙනවා.


මොන හුයන්නක් කරන්නද කියල තේරෙන්නෙ නෑ...

මම නම් දැනටම පැල හිටවලා තියෙන්නෙ අක්කරයක....

තේ අක්කර 10ක් වත් නැතුව අත ගහල වැඩක් නෑ බන් ... ලෝන් දාල කරන්න අමාරුයි ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15ක් විතර වෙනව
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව තියෙනව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , තේ ප‍්රයේෂණ ආයතනය ... ඕවගෙන් උපදෙස් ගන්න පුළුවන්
ණය නොවී ඉඩමක් ගන්න පුළුවන්නම් ගොඩ



එක පාර ගන්න සල්ලි නෑ බන්.තේම වෙන්න ඕනි නෑ.වෙන හොඳ ආදායමක් එන වගාවක් තියෙනවනම් කරනවා.
අක්කරයක් ලක්ශ 15ක් කිව්වෙ බන් නිකන් හිස් ඉඩම නේද?![]()
සිරාවට බන්..මොන හුයන්නක් කරන්නද කියල තේරෙන්නෙ නෑ...
මම නම් දැනටම පැල හිටවලා තියෙන්නෙ අක්කරයක....
![]()
අක්කරයක් ලක්ශ 15ක් කිව්වෙ බන් නිකන් හිස් ඉඩම නේද?![]()
එළ එළ ... වවනෙක හොඳ අදහසක් ... කෘෂිකර්ම නිළධාරියෙක් හම්බෙලා උපදෙස් ගනින්
කේස් එකකට තියෙන්නේ මම ජොබ් එකක් කරනවා.දැම්මම ඒක අතාරින්න බෑ.ඒකත් කරන ගමන් තමයි වගා කරන්න හිතුවේ.හිතට සතුටකුයි අතට මුදලුයි දෙකම එකපාර එනවනේ.
නෑ බන් තේ වවපු ඉඩමක් ... මුඩු ඉඩම් නම් අඩුවට ගන්න පුළුවන් ... අරගෙන වවල ගන්න කාළයක් යනව හැබැයි ඉතින් කරන්න පුළුවන්නම් මරු වැඩේ


Mehema karanna puluwan gammiris aurudden pidena eka danawa.eke hadenne gas wage welak yanne na.e athare miris danawa araka hari yanakan.dawas 45 indala miris aswenna ganna puluwan.mewa mama karapuwa.
වවපු ඉඩම් තියෙනවා බන්.උඹ මොනවද වැව්වේ.කොච්චර වියදමක් ගියාද වවන්න?


මචං ඔය ගැන නුලක් දාපං කෝ නොදන්නා උන්ටත් දැන ගන්නමම ගම් මිරිස් අක්කරයක වගේ දාල තියෙනවා බන් .තාම පොඩි පැල .ඉඩම තියෙන්නේ බඩල්කුඹුරේ වැඩියම ඕවා ගැන හොයන්නේ බලන්නේ වයෆ්ගේ තාත්ත තමා .ඒ පැත්තේ අව්රුද්දකට දෙපාරක් ගම් මිරිස් කඩන්න පුළුවන්.අමු ඒවානම් 1kg 300ට වගේ යනවා.වේලපු ඒවා 1500 වගේ යනවා.
අස්වැන්න කාලේට නම් ඇහැ ගහ ගෙනම ඉන්න ඕන හොරු කඩනවා.කොහොම හරි වැඩේ හරියට කලොත් ගොඩ තමා බන්.වැඩේ හරී ගියොත් මමත් එහෙම පදිංචි වෙලා ෆූල් ටය්ම් වගා කරන්න හිතන් ඉන්නේ .මේ ජොබ් එකය් කොළබය් මට එපා වෙලා ඉන්නෙ බන්

