තේ පැල ගන්නෙ කොහොමද? බත්තරමුල්ල අවටින් තේ පැල 10 විතර ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? මට මිදුලේ හිටවන්න ලස්සනට මල් වැටක් වගේ හදන්න