හොයන්න දෙයක් නෑ.අඩෝ සිරාද බන්, පොඩ්ඩක් හිටපන් හොයල බලනකම්....
සෙන්රා තේ දඩුවන්ගල තේ සමාගමේ. හිමිකරුවන් වන ආර්යසේන පවුලේ අයවළුන් පෞද්ගලිකව දැන හදුනමි.(ඇත්තම කියනව නම් මගේ රෝගීන්)

රත්නපුර අළුතින් ඉදිකල ආර්ය රෝහල ද ඔවුන් ගේ ය.
මා දන්නා තරමින් සෙන්රා තේ මූලික බ්ලෙන්ඩ් එක ඔය පවුලේ බාලම පුත්‍රයා වන සුදත්ත ආර්යසේන ගේය. ඔහු ඉතා හොද තේ රස බලන්නෙකි.
Last edited:

''