තේ පෙරේතයන්ට

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ සිරාද බන්, පොඩ්ඩක් හිටපන් හොයල බලනකම්....
    හොයන්න දෙයක් නෑ.
    සෙන්රා තේ දඩුවන්ගල තේ සමාගමේ. හිමිකරුවන් වන ආර්යසේන පවුලේ අයවළුන් පෞද්ගලිකව දැන හදුනමි.(ඇත්තම කියනව නම් මගේ රෝගීන්):)
    රත්නපුර අළුතින් ඉදිකල ආර්ය රෝහල ද ඔවුන් ගේ ය.

    මා දන්නා තරමින් සෙන්රා තේ මූලික බ්ලෙන්ඩ් එක ඔය පවුලේ බාලම පුත්‍රයා වන සුදත්ත ආර්යසේන ගේය. ඔහු ඉතා හොද තේ රස බලන්නෙකි.
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    හොයන්න දෙයක් නෑ.
    සෙන්රා තේ දඩුවන්ගල තේ සමාගමේ. හිමිකරුවන් වන ආර්යසේන පවුලේ අයවළුන් පෞද්ගලිකව දැන හදුනමි.(ඇත්තම කියනව නම් මගේ රෝගීන්):)
    රත්නපුර අළුතින් ඉදිකල ආර්ය රෝහල ද ඔවුන් ගේ ය.

    මා දන්නා තරමින් සෙන්රා තේ මූලික බ්ලෙන්ඩ් එක ඔය පවුලේ බාලම පුත්‍රයා වන සුදත්ත ආර්යසේන ගේය. ඔහු ඉතා හොද තේ රස බලන්නෙකි.

    bump
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අපේ දලු කුණුකොල්ලෙට ගන්න එපා කියපන් දත් ගලවන කොට..:angry::angry:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    හොයන්න දෙයක් නෑ.
    සෙන්රා තේ දඩුවන්ගල තේ සමාගමේ. හිමිකරුවන් වන ආර්යසේන පවුලේ අයවළුන් පෞද්ගලිකව දැන හදුනමි.(ඇත්තම කියනව නම් මගේ රෝගීන්):)
    රත්නපුර අළුතින් ඉදිකල ආර්ය රෝහල ද ඔවුන් ගේ ය.

    මා දන්නා තරමින් සෙන්රා තේ මූලික බ්ලෙන්ඩ් එක ඔය පවුලේ බාලම පුත්‍රයා වන සුදත්ත ආර්යසේන ගේය. ඔහු ඉතා හොද තේ රස බලන්නෙකි.

    ඔව් මචන්, මමත් දැනුයි දැන ගත්තේ. ඒත් මචන්, උන් හදන හොදම තේ ටික නම් මේ ලංකාවේ මාර්කට් එකට එවන්නෑ කියලනම් ෂුවර් මචන්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    හොයන්න දෙයක් නෑ.
    සෙන්රා තේ දඩුවන්ගල තේ සමාගමේ. හිමිකරුවන් වන ආරියසේන පවුලේ අයවළුන් පෞද්ගලිකව දැන හදුනමි.(ඇත්තම කියනව නම් මගේ රෝගීන්):)
    රත්නපුර අළුතින් ඉදිකල ආර්ය රෝහල ද ඔවුන් ගේ ය.

    අදය් මේ ගැන දන්නේ තැන්ක්ස් අය්යේ .එයාල කව්රු හරි හම්බ උනොත් කියන්න පුළුවන් තරන් හැම ෂොප් එකකටම බඩු දාන්න කියල .සුපර් මාකට් වල මම දැකලම නැහැ තියෙනවා .සමහර ස.තො.ස වල තියෙනවා .කඩවලත් එහෙමය් ගොඩක් තැන් වල ගන්න නැහැ .රිචී ජරාවයි/ ලාඕජි /වටවල මගුලුය් මිනිස්සු බොන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන්, මමත් දැනුයි දැන ගත්තේ. ඒත් මචන්, උන් හදන හොදම තේ ටික නම් මේ ලංකාවේ මාර්කට් එකට එවන්නෑ කියලනම් ෂුවර් මචන්....
    හෙල් යේහ්......
    ඩවුන් කන්ට්‍රි තේ වලින් වැඩිම මිළකට විකිනෙන්නේ දඩුවන්ගල ප්ලාන්ටේෂන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ දලු කුණුකොල්ලෙට ගන්න එපා කියපන් දත් ගලවන කොට..:angry::angry:
    අනේ උඹේ දල්ල......:angry:
    හරියට පෝර ටික දාල දළු ප්‍රමානෙ වැඩි කර ගනින් ලාබ ගන්න නං....
    වල් ටික ගලවපං පෝර දාන්න කලින්......හරියට වසුන ගහල හෝදං යන එක නතර කරපං ඉඩමේ.....
    උඹ කියන්න එනවනේ මට දළු ගැන කුකුලෝ.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ උඹේ දල්ල......:angry:
    හරියට පෝර ටික දාල දළු ප්‍රමානෙ වැඩි කර ගනින් ලාබ ගන්න නං....
    වල් ටික ගලවපං පෝර දාන්න කලින්......හරියට වසුන ගහල හෝදං යන එක නතර කරපං ඉඩමේ.....
    උඹ කියන්න එනවනේ මට දළු ගැන කුකුලෝ.....

    monawa kalath wedak thiyeda dalu kilo ekata 70 i denne :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    අනේ උඹේ දල්ල......:angry:
    හරියට පෝර ටික දාල දළු ප්‍රමානෙ වැඩි කර ගනින් ලාබ ගන්න නං....
    වල් ටික ගලවපං පෝර දාන්න කලින්......හරියට වසුන ගහල හෝදං යන එක නතර කරපං ඉඩමේ.....
    උඹ කියන්න එනවනේ මට දළු ගැන කුකුලෝ.....

    මු බළල් බෙටිත් එක්කලු විකුනන්නෙත් හරි නම් මුට සත 5ක් දෙන්න වටින්නේ නැහැ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු බළල් බෙටිත් එක්කලු විකුනන්නෙත් හරි නම් මුට සත 5ක් දෙන්න වටින්නේ නැහැ

    බලල් බෙට්ටේ බරත් එකතු වුනාම මාසේට කිලෝ 2ක් විතර වැඩි වෙනවා කොල්ලෝ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P

    marketing;)''

    sira bn
    kahata ehema kohomda?
    patta bn ewa nam
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    සොහොන;20447959 said:
    oya num dane na

    kahata num patata ene

    delma thama

    habi gana tikak wadi

    pata witharai bn melo rahak na. uba mokadda biwwe ? English Breakfast kiyala ekk thiyenne melo rahak na.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    හැමෝම දන්නවා ඇති රන්දොබේ කසල තේ ජාවාරම. ඒ ගොල්ලෝ ඉවතලන තේ රොඩු ගෙනෙල්ල කොහුබත් + ඩයි දමල (හොද තේ එක්ක සමහර වෙලාවට කවලම් කරලා) අයිත් බෙදාහරිනවා. ඒ හරියේ ගෙවල්වල බිත්තිවල තැබීලිපාට ඩයි එකක් බැදෙනවා. පෙනහළු ඉවරයි. පාරේ දෙපැත්තේ ගෝනිවල දමල තේ වේලන්නේ බලු බෙටි මුත්‍රා එක්ක. මිනිස්සු බයිසිකල් වාහන පැදගෙන යනවා ඒවා උඩින්. කුණු දුවිලි වැදිලා අන්තිම ජරාව. මේවා පිටරටත් යවනවා.

    කොටි ගානක බිස්නස් එකක්. තව මේකට සම්බද දරුණු පාතාලයක් තියෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    leaf-grade.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හැමෝම දන්නවා ඇති රන්දොබේ කසල තේ ජාවාරම. ඒ ගොල්ලෝ ඉවතලන තේ රොඩු ගෙනෙල්ල කොහුබත් + ඩයි දමල (හොද තේ එක්ක සමහර වෙලාවට කවලම් කරලා) අයිත් බෙදාහරිනවා. ඒ හරියේ ගෙවල්වල බිත්තිවල තැබීලිපාට ඩයි එකක් බැදෙනවා. පෙනහළු ඉවරයි. පාරේ දෙපැත්තේ ගෝනිවල දමල තේ වේලන්නේ බලු බෙටි මුත්‍රා එක්ක. මිනිස්සු බයිසිකල් වාහන පැදගෙන යනවා ඒවා උඩින්. කුණු දුවිලි වැදිලා අන්තිම ජරාව. මේවා පිටරටත් යවනවා.

    කොටි ගානක බිස්නස් එකක්. තව මේකට සම්බද දරුණු පාතාලයක් තියෙනවා
    mokadda bn unge brand name eka ?