තේ පෙරේතයන්ට

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ....
    උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ....

    :P :P :P


    :yes::yes::yes::yes::yes:
    ape appachchi yanawa factory wala eka eka wada wal walata. eka packet ekak aran apuhama van ekama tea suwadai. tea ekath patta rahai and paatata thiyenwa.
    samahara factory walanan dye daanwalu.ewata un gaawa wenama barrel thiywa kiwa. hunu hitan danwalu.
    :angry::angry::angry:
    dan issara wage yanne na. kadwal wala thiyena dye daane na kiyala danna brand genawa.ewa raha na bn.mama dan tea bonneth idala hitala.
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඔච්චර තේ බිව්ව කියපු උඹට, සෙනාරා හොඳයි කියල හිතුනෙ ලාඔජී බිව්වමද?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    adoooo kotaaaaa :D
    the bonna honda na bn,mata gastritis bn :(
    inguru dalada uba the bonne.vathura unu karaddima inguru kallak thalala dala evagen the hadala bipan.patta pata pata ah :)
    ape gedara zentra da monada danna thiyenne,kohoma hari the ekata mn hena asaven unna.vade awl yanava gastritis vadi vena hinda bn :(
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    හැමෝම දන්නවා ඇති රන්දොබේ කසල තේ ජාවාරම. ඒ ගොල්ලෝ ඉවතලන තේ රොඩු ගෙනෙල්ල කොහුබත් + ඩයි දමල (හොද තේ එක්ක සමහර වෙලාවට කවලම් කරලා) අයිත් බෙදාහරිනවා. ඒ හරියේ ගෙවල්වල බිත්තිවල තැබීලිපාට ඩයි එකක් බැදෙනවා. පෙනහළු ඉවරයි. පාරේ දෙපැත්තේ ගෝනිවල දමල තේ වේලන්නේ බලු බෙටි මුත්‍රා එක්ක. මිනිස්සු බයිසිකල් වාහන පැදගෙන යනවා ඒවා උඩින්. කුණු දුවිලි වැදිලා අන්තිම ජරාව. මේවා පිටරටත් යවනවා.

    කොටි ගානක බිස්නස් එකක්. තව මේකට සම්බද දරුණු පාතාලයක් තියෙනවා
    ඕක කරන්නේ රන්දොඹ තේ, අනිත් හොඳ තේත් එක්ක මිශ්‍ර කරලා රට යවනවා හොඳ තේ විදියට. රන්දොඹේ තේ කියල තේ යන්නේ නෑ කොහේටවත් දන්න විදියට. රන්දොඹේ හදන ඒවා, තේ මුදලාලි ඇවිත් අරන් ගිහින් මික්ස් කරනවා කියලා කියන්නේ. දැන් නං නැවතිලා තියෙන්නේ වැඩේ ගොඩක්ම STF එකෙන් අල්ලන නිසා.

    මම නං නිකන් තේ බොන්නේ නෑ වැඩිය. කිරි තේ තමයි රස
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ලංකාවේ අපි බොන්නේ රොඩු තේ.. හොද බඩු ඔක්කොම පිටරට යවනවා.. අපිට රොඩු ටික එවනවා.. හොද තේ බිල තියනවනම් මේවා මොනවද කියල තේරෙයි..
    silver,gold වගේ හොඳ තේ කිලෝවක් රුපියල් ලක්ෂයක් විතර වෙනවලු.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කුඩු තේ පැකට් වලට වඩා ,වේලපු තේ දල්ල තියෙන එක නියමයි. (ඔරෙන්ජ් පිකොක්)
    පෙකෝ එක නියමයි ප්ලේන් ටී එකක් බොන්න (සීනි නැතුව). ඒකෙත් දිබුල එක තමයි බෙස්ට්ම ටී එක. කිරි තේ (ස්ට්‍රෝන්) එකක් බොන්න නම් ඕක හරියන්නේ නැත. PF1 එකක් තමයි ඉතින් ඒකට. :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    ඕක කරන්නේ රන්දොඹ තේ, අනිත් හොඳ තේත් එක්ක මිශ්‍ර කරලා රට යවනවා හොඳ තේ විදියට. රන්දොඹේ තේ කියල තේ යන්නේ නෑ කොහේටවත් දන්න විදියට. රන්දොඹේ හදන ඒවා, තේ මුදලාලි ඇවිත් අරන් ගිහින් මික්ස් කරනවා කියලා කියන්නේ. දැන් නං නැවතිලා තියෙන්නේ වැඩේ ගොඩක්ම STF එකෙන් අල්ලන නිසා.

    මම නං නිකන් තේ බොන්නේ නෑ වැඩිය. කිරි තේ තමයි රස

    :yes::yes::yes::yes:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    lankawe market eke tiyena godaak tea walata dye danawa pata watenna.. eeta amatarama sarata suwada anna methyl salicilate danawa..:sorry::sorry:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mehe lankawe oya wage tea thiyena packet ekak thiyenawa. raha niyamayi (real tea). unu wathura damala tikak wela thiyenna one kahata enna.

    machan owa samahara tea shop wala silrala wikunanawa packet newei brand ekakuth na ahuwama kiyanawa ehen genawa mehen genawa kiyala ganath adui bn. mata sure nathi nisa ganna bayayi.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Api nam Wewessa tea tamai.oya brand gahapuwa ekka nam compare karanna ba a rasa.owata artifial anam manam danawa mcn.
     
    Last edited: