තේ දලු කිලෝ එකකට රුපියල් 95ත් 100 ත් අතර ගානක් දෙනව යකොව් දැන් .
මේකෙම කොට කොට ඉන්නෙ නැතුව ගෙදර වත්තෙ ඉඩ තියනවනම් තේ ගස් ටිකක් හිටවපන් . අක්කර කාලකින් නිකන් ඉදල මාසෙට 15000 ක් ගන්න පුලුවන් .
පැලයක් 15 ත් 20ත් අතර ගනන් වලට තියනව .
40 ට 50 ට තිබ්බ එක 100ට ගියා කියන්නෙ ලේසිද සින්හලු