මම උබේ රෙප් කැපුවෙ නෑ පොන්ස් .දැන් බලපන් නම දාලම කපනව .උබත් 1500 ට ඇට ලොව ලොව යන්නෙ නැතුව කෙහෙල් ගහක් වත් හිටවපන් .මාස හයකින් කැනක් කපාගන්න පුලුවන්
පුදුම රිදිලක් රිදිල කට්ටියට හරි හරි තේ හිටොල 150 000 ක් ගන්ඩ පුලුවන්..උබලගෙ යහපාලනේට පින් සිද්ද වෙන්ඩ..පොහොර එහෙම නිකන් හම්බෙනව..දැන් සතුටුද..


නිකන් බොරු දාල පීචන් වෙන් නැතුව හිටපන් බන්..ආව උස්සගෙන තේ වවන්ඩ..
.උබල තමා ඔක්කොම අධ්යාපනනේ ලබල ඉන්නෙ..
ඒකනෙ උගත්තු ටික නලුවෙක් නෙමේ මොලයක් තොරගෙන කද හරහ විදගෙන මහ බැකුවටත් හෙන ගහගෙන ඉන්නෙ.