තොග පිටින් මස නිම කරන ලද බ්රන්දෙඩ් ඇදුම් මචන්ලා මම පිට රට එන්න යාළුවෙක් එකක්ක එකතු වෙලා ඇදුම් business එකක් කරන්න යන්නේ. ලංකාවෙන් ඇදුම් තොග පිටින් අරන් යවන්න ඕනි. එහෙම ගන්න තියෙන තෙන් contact එහෙම ගෙන පොඩි හෙල්ප් එකක් දෙනවද.? ස්තුතිය්