තොප්පි චමින්දගෙන් රේප් +++

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :angry::angry::angry::angry::angry:gal moosalaya...
    kohomadha yako mama User CP eka balanne methana kello dennekuth innakota....
    ඕක ඒ කෙල්ලෝ දෙන්නා දැක්කොත් උන්ට දුක හිතෙනවා උබ ගැන :P
    පස්සෙ මොනා හරි ලැබෙන්නත් බැරි නැහැ :love:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    8.gif
    8.gif
    8.gif


    මේ කිනම් පයන්නක්ද?
    රෙප් ඕනේ නෑ .. නෑමයි
    එහෙම කියන්නඩ එපා ඉතින්
    දුක හිතෙනවා නෙ අප්පා :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    :P :P :P
    ඔය තොප්පියා හෙන වලා
    හැබැයි හිත හොද මිනිහා
    හැමෝම ගැන හොයලා බලනවා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :P :P :P
    ඔය තොප්පියා හෙන වලා
    හැබැයි හිත හොද මිනිහා
    හැමෝම ගැන හොයලා බලනවා

    හ්ම්ම් හ්ම්ම්....මමත් ඕකා අහුවෙනකන් තමා ඉන්නේ.... බට හු#න්නා....:growl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බැනේ මුත් එක්ක රෙද්ද... උදේම office එකේදී user cp එක open කරපු ගමන් ඔන්න
    .
    .
    .
    .



    413f35ef9f0b2f2b798282ece9d70f65.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූව බෑන් කරවන්න උවමනායි.....
    මටත් දීල අර *න දෙකෙන් පුෂ්-අප්ස් කරන එක...
    හතර විළි ලැජ්ජයි ඕයි එක කෙල්ලෙක් දැක්කා......
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මූව බෑන් කරවන්න උවමනායි.....
    මටත් දීල අර *න දෙකෙන් පුෂ්-අප්ස් කරන එක...
    හතර විළි ලැජ්ජයි ඕයි එක කෙල්ලෙක් දැක්කා......
    :baffled::baffled::sorry::sorry:
    අයියා බස ගාලා usercp එක පල්ලෙහට කරන්න එපා
    හිමිට පල්ලෙහට කරන්න
    හෙල්ලෙන image එකක දැක්ක ගමන් සේනික් අයි උඩට කරන්න
    පිටිපස්සේ කවුරුත් නෑ කියල ඩබල් sure කරගෙන අර image එක බලන්න :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled::sorry::sorry:
    අයියා බස ගාලා usercp එක පල්ලෙහට කරන්න එපා
    හිමිට පල්ලෙහට කරන්න
    හෙල්ලෙන image එකක දැක්ක ගමන් සේනික් අයි උඩට කරන්න
    පිටිපස්සේ කවුරුත් නෑ කියල ඩබල් sure කරගෙන අර image එක බලන්න :yes::yes:
    මගේ යූසර් සීපී එක එහෙම බලන්න ඕනෙ ද මම..????
    එහෙම ද මම බලන්න ඕනේ.........ඈ ගස් කක්කුට්ටෝ....?????
    :angry::angry::angry::angry::angry:

    ගහප්පයිං ගල් මූසලයට...
    අර කෙල්ල ඇස් දෙක ලොකු කරං බැලුවා...
    යකෝ මගේ පපුව ලෑල්ලක් නේහ් කියල හිතෙන්න ඇති...
    :rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :P :P :P
    ඔය තොප්පියා හෙන වලා
    හැබැයි හිත හොද මිනිහා
    හැමෝම ගැන හොයලා බලනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ යූසර් සීපී එක එහෙම බලන්න ඕනෙ ද මම..????
    එහෙම ද මම බලන්න ඕනේ.........ඈ ගස් කක්කුට්ටෝ....?????
    :angry::angry::angry::angry::angry:

    ගහප්පයිං ගල් මූසලයට...
    අර කෙල්ල ඇස් දෙක ලොකු කරං බැලුවා...
    යකෝ මගේ පපුව ලෑල්ලක් නේහ් කියල හිතෙන්න ඇති...
    :rofl:
    :rofl::rofl:
    ඉතින් කවුරුහරි තඩි පොටෝ එකක් දාල තිබ්බ නම් එහෙම ඉවරයි නේ
    ලංකාවේ ගෑනුන්ට වඩා පිටරට කෙල්ලෝ හොඳයි නේද මාමි :cool::cool:

    :P :P :P
    ඔය තොප්පියා හෙන වලා
    හැබැයි හිත හොද මිනිහා
    හැමෝම ගැන හොයලා බලනවා
    :P:P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මගේ සීපී එකේ ඔහොම ඒවා නෑ බන්.. මටත් එවුවා එකක් දාපන් නිල්පාට කොටුවකුත් එක්ක.. ;*