තොප්පි චමින්දගෙන් රේප් +++

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :baffled::baffled::sorry::sorry:
    අයියා බස ගාලා usercp එක පල්ලෙහට කරන්න එපා
    හිමිට පල්ලෙහට කරන්න
    හෙල්ලෙන image එකක දැක්ක ගමන් සේනික් අයි උඩට කරන්න
    පිටිපස්සේ කවුරුත් නෑ කියල ඩබල් sure කරගෙන අර image එක බලන්න :yes::yes:

    එක හරියන්නෑ ඩෝ දත ගලවන්න එන ලෙඩාටත් මු ලැප් එක පෙන්නම ඔන් කරන් ඉන්නේ ....:P:P:P:P:yes::yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    413f35ef9f0b2f2b798282ece9d70f65.gif


    ඔන්න ඕක තමා අද දාලා තිබ්බේ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes:

    එක හරියන්නෑ ඩෝ දත ගලවන්න එන ලෙඩාටත් මු ලැප් එක පෙන්නම ඔන් කරන් ඉන්නේ ....:P:P:P:P:yes::yes::yes:

    :eek::eek:
    අයි බන් එහෙම
    සනත් ජයසුරියගේ වීඩියෝ එක අවුට් වෙච්ච් දවසෙත් ඔහොමද දන්නේ නෑ තියන් හිටියේ


    ඔන්න ඕක තමා අද දාලා තිබ්බේ...
    :P:P

    ඇත්ත ඇත්ත, තොප්පියා රෙප් දෙද්දි මතක හිටින්න හිතට දැනෙන්න දෙනවා.
    :D:D
    :sorry::sorry:
    thoppi,

    oya tika mata pm karapanko , patta

    දැනට තියෙන්නේ ටිකයි බන් එකයි දෙකයි
    ඉස්සර ඉදන් දුන්න ඒවා මන් ගාව දන් නෑ
    ත්‍රඩ් එකේ තියෙන gif වල image ලින්ක් copy කරගනින් :yes::yes:
     
    • Like
    Reactions: dwpsg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තොප්පියා ඇවිත් ආයෙත් ආතල් රේප් ලැබෙයි :lol:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :P :P :P
    ඔය තොප්පියා හෙන වලා
    හැබැයි හිත හොද මිනිහා
    හැමෝම ගැන හොයලා බලනවා
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,641
    11,394
    113
    හඳට කිට්ටුව
    කවුදෝ එකෙක් මට එවලා තිබුනා පුපේ අරින එකක් රෙප් කපලා, කපන්න රෙප් තිබ්බෙත් නෑ, ඒත් කපලා කියාන්කො..