තොපිට කොයින්ද මේවා😂😂👿

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    400101700572_300153.jpg

    400149600789_86633.jpg
    400086800204_308072.jpg
    400150000016_89059.jpg


    සිංහලුන්ට මේවා ටීවී චැනල්වල පෙන්නුවනං මරං මැරෙයි😂😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලුන්ට ගුගල් දෙයියෝ ඉන්නේ බන්. 😂
    නෑ මට මතක්වුනේ ඒ කාලේ කොච්චර ගේමක් දෙන්න ඕනද අම්මා තාත්තා එහෙ මෙහෙ වෙනකං ඉඳලා රෑට ටීවී දාන්න. ඒ අස්සේ ඒ කාලේ රිමෝට් තිබූනෙත් නෑ කට කට ගාලා චැනල් ටියුන් කරන මගුලක් තිබුනේ😊
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි උන් ටීවී එක බලද්දී මේ චැනල් අහුවෙන්නේ නැද්ද ? :confused2:
    මේව යන්නේ උන් නිදාගත්තම. ඔය චැනල් එකේනං ඕව පෙන්නන්නේ නෑ. ඔය ගියේ පොඩි ඩොකියුමෙන්ට්‍රි එකක්.
     
    • Like
    Reactions: Anatha sinhalu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yako oka TV eke da giye , ara babala dakkoth ? , wife mona kiyayida ? :unsure:
    ලමයින්ව නං ගොඩක් හොයනවා බලනවා. කොහොමත් කියල තියෙන්නේ අනවශ්‍ය දෙයක් තිබුනොත් චැනල් එක මාරුකරන්න කියලා.
    වයිෆ්නං ඉතිං මොනවා කියන්නද පොඩි උන් නිදිකරවලා දුවං එයි බලන්න🤣🤣