සිංහලුන්ට මේවා ටීවී චැනල්වල පෙන්නුවනං මරං මැරෙයි
සිංහලුන්ටත් දාල දුන්නනං බලන්න තිබුනා රඟේ.ඒරොප්පෙ නම් ආණ්ඩුවෙ චැනල් වලත් වැල පෙන්නව රෑ 11න් පස්සෙ
නෑ මට මතක්වුනේ ඒ කාලේ කොච්චර ගේමක් දෙන්න ඕනද අම්මා තාත්තා එහෙ මෙහෙ වෙනකං ඉඳලා රෑට ටීවී දාන්න. ඒ අස්සේ ඒ කාලේ රිමෝට් තිබූනෙත් නෑ කට කට ගාලා චැනල් ටියුන් කරන මගුලක් තිබුනේසිංහලුන්ට ගුගල් දෙයියෝ ඉන්නේ බන්.![]()
මේව යන්නේ උන් නිදාගත්තම. ඔය චැනල් එකේනං ඕව පෙන්නන්නේ නෑ. ඔය ගියේ පොඩි ඩොකියුමෙන්ට්‍රි එකක්.පොඩි උන් ටීවී එක බලද්දී මේ චැනල් අහුවෙන්නේ නැද්ද ?![]()
View attachment 110957
View attachment 110958View attachment 110959View attachment 110960
සිංහලුන්ට මේවා ටීවී චැනල්වල පෙන්නුවනං මරං මැරෙයි![]()
ලමයින්ව නං ගොඩක් හොයනවා බලනවා. කොහොමත් කියල තියෙන්නේ අනවශ්‍ය දෙයක් තිබුනොත් චැනල් එක මාරුකරන්න කියලා.yako oka TV eke da giye , ara babala dakkoth ? , wife mona kiyayida ?![]()
Uba hituwata apita IPTV na kiyala LOLView attachment 110957
View attachment 110958View attachment 110959View attachment 110960
සිංහලුන්ට මේවා ටීවී චැනල්වල පෙන්නුවනං මරං මැරෙයි![]()
