තොපිට වෙන්න මෙන්න මේක තමයි.
අද කව්රු දිනයි ද නම් දන්නේ නැහැ.එත් සිරිසේන දින්නොත් තොපිට වෙන්නේ ලිබියාවට උන දේ තමයි.ලිබියාවේ උන්ටත් වෙනසක් ඕන උනා.දැන් උන්ට ඇති වෙන්න වෙනසක් හම්බ වෙලා තියෙන්නේ.
චන්ද්‍රිකා ජනාදිපති වෙලා ඉද්දි විදායක අගමැති උන රනිල් ජනදිපතිටත් හොරෙන් කොටිත් එක්ක ගහපු ගිව්සුම මතක නැහැනේ.ප්‍රබාකරන් කිව්වා වගේ සිංහලයන්ගේ මතකය දවස් 10යි.මිලේනියම් සිටි එකේ හිටපු අපේ හමුදාවේ කට්ටියව රනිල්ගේ පාවාදීම හින්ද මරපු හැටි කට්ටියට මතක නැහැනේ.
දැන් ඉතින් බලන් හිටපන් පොන්න පැටව් වගේ. තොපි හින්ද කෙලවෙන්නේ අපිටත් එක්කමයි.දැන්ම කොටින්ගේ කොඩි උතුරේ.දැන්ම බෝම්බ පුපුරනවා.කියපන් ඒවා කරේ මහින්ද කියල.කොටි ඇවිල්ල පු** ඇරියට පස්සේ කියපන් මහින්ද මේවා ජනතාව මුලා කරන්න කරපුව කියල.
දැන් වෙයි වෙනස බලන් හිටපල්ලා.උපාදි තියාගෙන රස්සාවල් නැති.අපේ රටේ සංස්ථාවන් ඔක්කොම විකුණලා දාපුවම තමයි උඹලට සැනසීම ලැබෙන්නේ.අනිත ආණ්ඩු ලංකාවේ තිබුන සංස්ථාවන් කියක් වික්කද කියල උඹල කාටවත් මතක නැ.ඒ විකුනපු උන්වමයි ආයේ පත් කරගන්නේ කියල මතකත් නැ.
දැන් කියයි වේදනාවේ උපරිම සලකුණ කියල.ඔව් වේදනාවක් ඇති වෙනවා ඒ මහින්ද පැරදෙනවට නෙමේ තොපි වගේ මෝඩයෝ කරන පව් වලට මුළු ලංකාවටම වන්දි ගෙවනන් වෙන එකටයි දුක.

my3 ගේ අනාතයොන්ට වෙනස තේරෙයි හෙට ඉඳන්