තොපිට වෙන්න මෙන්න මේක තමයි.

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    තොපිට වෙන්න මෙන්න මේක තමයි.

    අද කව්රු දිනයි ද නම් දන්නේ නැහැ.එත් සිරිසේන දින්නොත් තොපිට වෙන්නේ ලිබියාවට උන දේ තමයි.ලිබියාවේ උන්ටත් වෙනසක් ඕන උනා.දැන් උන්ට ඇති වෙන්න වෙනසක් හම්බ වෙලා තියෙන්නේ.

    චන්ද්‍රිකා ජනාදිපති වෙලා ඉද්දි විදායක අගමැති උන රනිල් ජනදිපතිටත් හොරෙන් කොටිත් එක්ක ගහපු ගිව්සුම මතක නැහැනේ.ප්‍රබාකරන් කිව්වා වගේ සිංහලයන්ගේ මතකය දවස් 10යි.මිලේනියම් සිටි එකේ හිටපු අපේ හමුදාවේ කට්ටියව රනිල්ගේ පාවාදීම හින්ද මරපු හැටි කට්ටියට මතක නැහැනේ.
    දැන් ඉතින් බලන් හිටපන් පොන්න පැටව් වගේ. තොපි හින්ද කෙලවෙන්නේ අපිටත් එක්කමයි.දැන්ම කොටින්ගේ කොඩි උතුරේ.දැන්ම බෝම්බ පුපුරනවා.කියපන් ඒවා කරේ මහින්ද කියල.කොටි ඇවිල්ල පු** ඇරියට පස්සේ කියපන් මහින්ද මේවා ජනතාව මුලා කරන්න කරපුව කියල.

    දැන් වෙයි වෙනස බලන් හිටපල්ලා.උපාදි තියාගෙන රස්සාවල් නැති.අපේ රටේ සංස්ථාවන් ඔක්කොම විකුණලා දාපුවම තමයි උඹලට සැනසීම ලැබෙන්නේ.අනිත ආණ්ඩු ලංකාවේ තිබුන සංස්ථාවන් කියක් වික්කද කියල උඹල කාටවත් මතක නැ.ඒ විකුනපු උන්වමයි ආයේ පත් කරගන්නේ කියල මතකත් නැ.
    දැන් කියයි වේදනාවේ උපරිම සලකුණ කියල.ඔව් වේදනාවක් ඇති වෙනවා ඒ මහින්ද පැරදෙනවට නෙමේ තොපි වගේ මෝඩයෝ කරන පව් වලට මුළු ලංකාවටම වන්දි ගෙවනන් වෙන එකටයි දුක.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අවුලක් නැ බන් මුන් හොයන්නේ වෙනසක් නෙ :P my3 ගේ අනාතයොන්ට වෙනස තේරෙයි හෙට ඉඳන්
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    Paw bn uba. ubala wage wenama punuruthapanaya karanna ona yako. ITN News balal hondatama narak wela. ubalage molen hithapn bn mee harak katha kiyanne nathuwa.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ කියන්නේ උඹල පිලිගන්නවාද මහින්ද පරාදයි කියලා :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අද කව්රු දිනයි ද නම් දන්නේ නැහැ.එත් සිරිසේන දින්නොත් තොපිට වෙන්නේ ලිබියාවට උන දේ තමයි.ලිබියාවේ උන්ටත් වෙනසක් ඕන උනා.දැන් උන්ට ඇති වෙන්න වෙනසක් හම්බ වෙලා තියෙන්නේ.

    චන්ද්‍රිකා ජනාදිපති වෙලා ඉද්දි විදායක අගමැති උන රනිල් ජනදිපතිටත් හොරෙන් කොටිත් එක්ක ගහපු ගිව්සුම මතක නැහැනේ.ප්‍රබාකරන් කිව්වා වගේ සිංහලයන්ගේ මතකය දවස් 10යි.මිලේනියම් සිටි එකේ හිටපු අපේ හමුදාවේ කට්ටියව රනිල්ගේ පාවාදීම හින්ද මරපු හැටි කට්ටියට මතක නැහැනේ.
    දැන් ඉතින් බලන් හිටපන් පොන්න පැටව් වගේ. තොපි හින්ද කෙලවෙන්නේ අපිටත් එක්කමයි.දැන්ම කොටින්ගේ කොඩි උතුරේ.දැන්ම බෝම්බ පුපුරනවා.කියපන් ඒවා කරේ මහින්ද කියල.කොටි ඇවිල්ල පු** ඇරියට පස්සේ කියපන් මහින්ද මේවා ජනතාව මුලා කරන්න කරපුව කියල.

    දැන් වෙයි වෙනස බලන් හිටපල්ලා.උපාදි තියාගෙන රස්සාවල් නැති.අපේ රටේ සංස්ථාවන් ඔක්කොම විකුණලා දාපුවම තමයි උඹලට සැනසීම ලැබෙන්නේ.අනිත ආණ්ඩු ලංකාවේ තිබුන සංස්ථාවන් කියක් වික්කද කියල උඹල කාටවත් මතක නැ.ඒ විකුනපු උන්වමයි ආයේ පත් කරගන්නේ කියල මතකත් නැ.
    දැන් කියයි වේදනාවේ උපරිම සලකුණ කියල.ඔව් වේදනාවක් ඇති වෙනවා ඒ මහින්ද පැරදෙනවට නෙමේ තොපි වගේ මෝඩයෝ කරන පව් වලට මුළු ලංකාවටම වන්දි ගෙවනන් වෙන එකටයි දුක.

    පරාජය බාරගෙන :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විදේශ කුමන්ත්‍රණ, අරාබි වසන්තය, ඩොලර් කුට්ටි, NGO සල්ලි, කොටි ඩයස්පෝරා, යුධ ජයග්‍රහණය :(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රට චීනෙට දුන්නාට කමක් නෑ නේද ? අබීත ගමේ බයියා නේ
    ඕන තරම් ගසා කාල මිනිස්සුන්ගේ ජීවන බර වැඩි කලාට කමක් නෑ නේ කල ගුන සලකලා
    බේබිලා ඕන තරම් සැප වින්දට කමක් නෑ රටේ නායකයා නේ
    මිලියන් ගනන් ස්‍රිලන්කන් එක පාඩු උනාට කමක් නෑ රජාගේ මස්සිනා නේ
    නැව් එන්නැති වරාය හැදුවට කමක් නෑ උබලා ගෙවනවා නේ
    කැලේ එයා පොර්ට් හැදුවට කමක් නෑ මොනරු හරි යනවා නේ

    :lol::lol:
     
    • Like
    Reactions: HallowMan

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,671
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් වේදනාවක් ඇති වෙනවා ඒ මහින්ද පැරදෙනවට නෙමේ තොපි වගේ මෝඩයෝ කරන පව් වලට මුළු ලංකාවටම වන්දි ගෙවනන් වෙන එකටයි දුක.
    :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10929101_496379117167524_7390515558152982048_n.jpg