තොපිට perfume එකක්

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    sky blue එක හෙව්වා හම්බ වුනේ නෑ. Blue එක ගත්තා. SPAR එකේ තිබ්බේ. Gold , green , pink තිබුනා. Gold එකත් හොදයි. Amber smell එකක් එන්නේ. Ladies ලට හොදයි ඒක.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sky blue එක හෙව්වා හම්බ වුනේ නෑ. Blue එක ගත්තා. SPAR එකේ තිබ්බේ. Gold , green , pink තිබුනා. Gold එකත් හොදයි. Amber smell එකක් එන්නේ. Ladies ලට හොදයි ඒක.
    gold eka tamai hodama, ladies la nemei oka use karanna men... oka one million wage smell ekak.. green eka ok, blue eka mona smell ekada
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    gold eka tamai hodama, ladies la nemei oka use karanna men... oka one million wage smell ekak.. green eka ok, blue eka mona smell ekada
    Citrus, green spicy, floral, woody, musky කියලා තියෙන්නේ.
    IMG_20210725_190616.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    මේක කොහෙන්ද ගන්න පුලුවන්?
    හොදම decent smell එකක් තියෙන්නෙ මොකේද ඕකෙ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,563
    113
    colombo
    උබ කොච්චර කිවුවත් ලේඩීස් කියල දැක්කම ගන්න හිතෙන් නෑ ඕයි :baffled:

    don't be a bitch, uba smell ekata love onima perfume ekak ganin. ladies gents kiyala perfumes na.