gold eka tamai hodama, ladies la nemei oka use karanna men... oka one million wage smell ekak.. green eka ok, blue eka mona smell ekadasky blue එක හෙව්වා හම්බ වුනේ නෑ. Blue එක ගත්තා. SPAR එකේ තිබ්බේ. Gold , green , pink තිබුනා. Gold එකත් හොදයි. Amber smell එකක් එන්නේ. Ladies ලට හොදයි ඒක.
Citrus, green spicy, floral, woody, musky කියලා තියෙන්නේ.gold eka tamai hodama, ladies la nemei oka use karanna men... oka one million wage smell ekak.. green eka ok, blue eka mona smell ekada
මේක කොහෙන්ද ගන්න පුලුවන්?
හොදම decent smell එකක් තියෙන්නෙ මොකේද ඕකෙ?
උබ කොච්චර කිවුවත් ලේඩීස් කියල දැක්කම ගන්න හිතෙන් නෑ ඕයිit depends neh machan. mata nam sky blue eka thama

උබ කොච්චර කිවුවත් ලේඩීස් කියල දැක්කම ගන්න හිතෙන් නෑ ඕයි![]()
keeyada
1190 + Delivery Charge (300)keeyada
ow delivery Charge eka tama..awilla ganna puluwan kiwwa wallawatte tiyenne kiyala kiwweumm wediy ne..
OOS කියහන්කො, එලකිරියන්ස්ලා ස්ටොක් ක්ලියර් කරලා

Kello attractive wena perfume tiynwada bro
Nil pata ekaCOLOUR ME eke mona ekda ban suwada ? Color godak tynwa
Koheda ganna tiyenne bro.... Online or normal mama HomagamaNil pata eka