ඒකෙ පාට සෙට් කරලා තියෙන හැටි දැක්කම මතක් වුණේ Cuba එකේ රේන්ජ් එක https://www.fragrancenet.com/fragrances/cubaow ban godak kal idala perfume hadana ekak eka menna official site eka https://uk.milton-lloyd.com/fragrances/colour-me
Oya අක්තාර් ekak Rs250 wanne.......
Unisex ewa thiye, and wtf? Perfume walata ladies da gents da na eka nikan marketing trick ekakoka ladies ekak ne bn...
කාලෙකට පස්සේ පට්ට පර්ෆියුම් එකක් සෙට් උනා මේකේ නම colour me, ladies වගේම unisex ඒවාත් තියෙනවා. මේකේ ප්‍රයිස් එක රු 1090යි ගත්තේ C.IB එකෙන් මන් ගත්තේ දම් පාට එක, මේක කොච්චර සුවඳ ද කියනවා නම් ඇඳුම හෝදලා සතියක් ගියත් සුවඳ යන්නෑ. අපි මෙච්චර කල් හිතන් හිටියේ eau de perfume සහ perfume ටයිප් එකේ ඒවා තමයි කියලානේ ගොඩක් වෙලාවක් සුවඳ තියෙන්නේ, මේක eau de toilette එකක් ඒත් longevity එක නම් කියලා වැඩක් නෑ අරන් බලහල්ලා.
meka patta kiyala mamath ahala thiyenawa. a kiyapu kenath meka rata watema hoyala thibba. CIB hama ekema thiyenawada danne na?
mama gahanneth oka tada nil body spray ekai la nil purfume ekai pissu hadenawa suwadataකාලෙකට පස්සේ පට්ට පර්ෆියුම් එකක් සෙට් උනා මේකේ නම colour me, ladies වගේම unisex ඒවාත් තියෙනවා. මේකේ ප්‍රයිස් එක රු 1090යි ගත්තේ C.IB එකෙන් මන් ගත්තේ දම් පාට එක, මේක කොච්චර සුවඳ ද කියනවා නම් ඇඳුම හෝදලා සතියක් ගියත් සුවඳ යන්නෑ. අපි මෙච්චර කල් හිතන් හිටියේ eau de perfume සහ perfume ටයිප් එකේ ඒවා තමයි කියලානේ ගොඩක් වෙලාවක් සුවඳ තියෙන්නේ, මේක eau de toilette එකක් ඒත් longevity එක නම් කියලා වැඩක් නෑ අරන් බලහල්ලා.
cargils wala tiyenawa machan tawaow ban oka thama yako daraz eken ochchara ganan deela ganna epa cib eke 1090i
api ithin duppathne![]()
------ Post added on Mar 23, 2021 at 6:57 PM
habai awwa wadnunoth suwada yanawa baba wage parisan akranna oni bag eke dagena long travel kath rasneta suwada yanawamama gahanneth oka tada nil body spray ekai la nil purfume ekai pissu hadenawa suwadata
cargils wala tiyenawa machan tawa
------ Post added on Jul 6, 2021 at 7:03 PM
mama gahanneth oka tada nil body spray ekai la nil purfume ekai pissu hadenawa suwadata
cargils wala tiyenawa machan tawa
------ Post added on Jul 6, 2021 at 7:03 PM
habai awwa wadnunoth suwada yanawa baba wage parisan akranna oni bag eke dagena long travel kath rasneta suwada yanawa
------ Post added on Jul 6, 2021 at 7:04 PM
UAE wala perfume patta thama, ehe climate ekata hadapuwa thama meheta hariyanneOka hoda product ekak, ole gold eka paco rabanne one million ekata samanai, white eka Creeds silver Mountain eka wage, black ekath patta..puluwan nam uae walking genna ganin meheta enne samsara ewa bulk wanna than saline kinda tikkak awl
yeah sky blue ekai blue o blue da koheda anith ekamachan la nil pata eka kiwwe sky blue eka neda? eka patta thamai man next time ganna inne eka
UAE wala perfume patta thama, ehe climate ekata hadapuwa thama meheta hariyanne
------ Post added on Jul 6, 2021 at 7:51 PM
yeah sky blue ekai blue o blue da koheda anith eka
Bottle ekatada?habai awwa wadnunoth suwada yanawa baba wage parisan akranna oni bag eke dagena long travel kath rasneta suwada yanawa