තොපිට perfume එකක්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    කවුද යකෝ මේක හොදයි කියපු #$#=@@.
    ගිහින් ගත්ත cargills එකෙන් gift එකක් දෙන්න red එකක්.
    අර බාල perfume වල එන chemical සුවදට වඩා වෙනසක් නන් නෑ බන්.
    පැත්තකට දාන්න වෙන්නෙ. 🤨
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Man gaththa meka patta suwadai, dawsama tiynwa. Party walata wage maru.


    90_R740110-R100MLS_RNUL_20_ErosEaudeParfum100ml-Fragrances-versace-online-store_0_2.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    original perfumes tiuyenawa 3000-4000 walatath.. ewath hodai.
    samaharak ewa hodai, lankawe kenzo, nautica, CK one, Azzaro Chrome, wage ganang unata anik ratawal wala 15-20$ wage ganna puluwan, lankawe hema magulakma ganang, ewa decent performance tiyenawa.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    කාලෙකට පස්සේ පට්ට පර්ෆියුම් එකක් සෙට් උනා මේකේ නම colour me, ladies වගේම unisex ඒවාත් තියෙනවා. මේකේ ප්‍රයිස් එක රු 1090යි ගත්තේ C.IB එකෙන් මන් ගත්තේ දම් පාට එක, මේක කොච්චර සුවඳ ද කියනවා නම් ඇඳුම හෝදලා සතියක් ගියත් සුවඳ යන්නෑ. අපි මෙච්චර කල් හිතන් හිටියේ eau de perfume සහ perfume ටයිප් එකේ ඒවා තමයි කියලානේ ගොඩක් වෙලාවක් සුවඳ තියෙන්නේ, මේක eau de toilette එකක් ඒත් longevity එක නම් කියලා වැඩක් නෑ අරන් බලහල්ලා.
    supiriyak thama mn gatta <3
     
    • Love
    Reactions: tupac97