තොපිලගෙ ලයිට් බිල කීයද ?

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    බඳින්න කලින් තමන්ට කියලා හොඳ ජොබ් ඵකක්වත් තියෙන්න ඕන
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    උඹල වැඩිපුර ගෙවපල්ලා. දුප්පත් එවුන්ටයි පන්සල්වලටයි සහනාධාර දෙන්න තියෙනව
    හිතුනා sus කියල දාල තියෙන රේට්ස් දැක්කම.
     
    • Sad
    Reactions: topkollek

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.

    මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.

    අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
    dn normal billing package ekatath smart meter eka denawa ..
    ape hyy kala..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.

    මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.

    අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
    machan smart hama ekema rate eka wenas wenne na neda? ara peak- off peak wenama rate thiyena widiyata convert kaloth witharai neda oka wenas wenne?
     
    • Like
    Reactions: U-tag

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    smart meter ඒ මොකක්ද බන්, කොහොමද සෙට් කලේ. විස්තර කියපන්කො
    leco eke smart meter eka denawa bn free me dawas wala ebill subscribe kaloth.
    ape gekata hai kala oka dan sathi dekak wage athi.

    but mama ceb ekata call karala ahuwama kiwwa unuth "smart meter denawa, issara nam 10,000 ganak una dan nam wadi athi branch eken ahanna" kiyala. mama ahuwe na ithin because mama danna tharamata unge ebill na & unge app eketh daily monitoring na leco app eke wage.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Aug
    --
    176 Units
    Rs. 3896

    leco eke smart meter eka denawa bn free me dawas wala ebill subscribe kaloth.
    ape gekata hai kala oka dan sathi dekak wage athi.

    but mama ceb ekata call karala ahuwama kiwwa unuth "smart meter denawa, issara nam 10,000 ganak una dan nam wadi athi branch eken ahanna" kiyala. mama ahuwe na ithin because mama danna tharamata unge ebill na & unge app eketh daily monitoring na leco app eke wage.

    Meka ara Off Peak use karanna puluwan ekada bn ? issara LEAF thibba ayata ehema dunne
    ------ Post added on Oct 4, 2022 at 8:33 AM