එහෙමද.TOU meter. Time of Use නේද? අපෙත් ඕක තමයි දැන් හැබැයි ඉස්සර තරම් ලාභ නෑ
ඔව් ඔයවගේ තමයි පෙනුම.mekada meter eka?
View attachment 185881
------ Post added on Oct 4, 2022 at 6:26 AM
එහෙමද.TOU meter. Time of Use නේද? අපෙත් ඕක තමයි දැන් හැබැයි ඉස්සර තරම් ලාභ නෑ
ඔව් ඔයවගේ තමයි පෙනුම.mekada meter eka?
View attachment 185881
හිතුනා sus කියල දාල තියෙන රේට්ස් දැක්කම.උඹල වැඩිපුර ගෙවපල්ලා. දුප්පත් එවුන්ටයි පන්සල්වලටයි සහනාධාර දෙන්න තියෙනව
ඔව් නේද දැන් daytime unit එක 70, off peak 30, Peak time 90.එහෙමද.![]()
ඔව් ඔයවගේ තමයි පෙනුම.
------ Post added on Oct 4, 2022 at 6:26 AM
dn normal billing package ekatath smart meter eka denawa ..Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.
මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.
අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
machan smart hama ekema rate eka wenas wenne na neda? ara peak- off peak wenama rate thiyena widiyata convert kaloth witharai neda oka wenas wenne?Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.
මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.
අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
leco eke smart meter eka denawa bn free me dawas wala ebill subscribe kaloth.smart meter ඒ මොකක්ද බන්, කොහොමද සෙට් කලේ. විස්තර කියපන්කො
leco eke smart meter eka denawa bn free me dawas wala ebill subscribe kaloth.
ape gekata hai kala oka dan sathi dekak wage athi.
but mama ceb ekata call karala ahuwama kiwwa unuth "smart meter denawa, issara nam 10,000 ganak una dan nam wadi athi branch eken ahanna" kiyala. mama ahuwe na ithin because mama danna tharamata unge ebill na & unge app eketh daily monitoring na leco app eke wage.
wenna one machan. normal meter eken time anuwa usage ganna widiyak nane.Aug
--
176 Units
Rs. 3896
Meka ara Off Peak use karanna puluwan ekada bn ? issara LEAF thibba ayata ehema dunne
------ Post added on Oct 4, 2022 at 8:33 AM
apeth okak thamai thiyenne. set karanna apu unnam kiwwe oke chip ekakda mokakda thiyenawa kiyala remote reading walata (CEB). habai ithin manu kiyawanna ekekuth enawa. owa paadu labanne nathuwa thiyeida ithin.mekada meter eka?
View attachment 185881