Hamdama Scurvy කන ewwa bala bala inné nathuwa අපේ ඒවත් පෝස්ට් කරමු.


Today's Lunch
මුගුණුවැන්න සම්බෝල, කොහිල, පරිප්පු, මෑ කරල්, කෙළවල්ලා මාළු with රතු කැකුළු බත්
![]()
මං කියන්නේ Daily thread එකක් දාන්න ඕන මේක සම්බන්ධව
උදා : උඹලට කොහෙන්ද මේවා - 02/02/2023,
උඹලට කොහෙන්ද මේවා - 03/02/2023 වගේ
@GTRZPos පීපල්ස්Today's Lunch
මුගුණුවැන්න සම්බෝල, කොහිල, පරිප්පු, මෑ කරල්, කෙළවල්ලා මාළු with රතු කැකුළු බත්
![]()
බල්ලටයි පුසන් ටයි දෙන්නේ උදේටයි රෑ ටයි විතරය් බන්..Siri ayya’s ballage bath ekath dapan okath ekkama

පරමාර්ථයම ඒක තමා. උඹලට කොහෙන්ද මේවාMewa Danna epa ban.
Kanna nathi ewun, boarding wala Inna kollo, eka maaluwak ekka dawasa gewana ewun paw nadda.
බත් නම් කොත ගහලා වැඩියි බන් ..මේකෙන් බත් ටිකක් අනිවා ඉතුරු වෙනවා ඒ ටික කුරුල්ලන්ට දානවා..කොත ගහන්න එපා කිව්වට අම්මා කවදාවත් අහන්නේ නැහැPos පීපල්ස්
කොහෙ ඉදන්ද බන් ඕක කන්න පටන් ගන්නෙ![]()
Ehema hithala nm newe damme..but solo kiyana kathaweth aththak thiyenwa..පරමාර්ථයම ඒක තමා. උඹලට කොහෙන්ද මේවා

Tho pohosath da? Apita kohinda owaToday's Lunch
මුගුණුවැන්න සම්බෝල, කොහිල, පරිප්පු, මෑ කරල්, කෙළවල්ලා මාළු with රතු කැකුළු බත්
![]()
මම උබට මොකුත් කිව්වා නෙවේ. නූලේ ටයිට්ල් එකේ තේරුමයි කිව්වෙEhema hithala nm newe damme..but solo kiyana kathaweth aththak thiyenwa..
------ Post added on Feb 2, 2023 at 1:30 PM
කොහිල මෑ කරල් මුගුනුවැන්න නම් ඊයේ සති පොලෙන් ගත්තේ බන්Tho pohosath da? Apita kohinda owa![]()

බල්ලටයි පුසන් ටයි දෙන්නේ උදේටයි රෑ ටයි විතරය් බන්..![]()
mn nm ahala thiyenne oke anith paththa habayiපූසන්ට එක වේලක් ඇති.
බලු කුක්කට වේල් 3 ක් දීපන්, මාලු වැඩිපුර දීපන්.![]()
