තොපිල මොනවද දවල්ට කෑවේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මම නම් පැලපි. 🥥
    තොපිලට මොන කොප්පරා ද?
    තොපිලට මොන පැලපි ද?
    අනාත සිංහලු
    IMG_20231213_151009.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    පල්සර් එකක ඉදගෙන වඩයක් කාලා ප්ලේන්ටියක් බිව්වා අනිත් පල්සර් 9999 එනකන්.
    highly unhealthy diet:

    chocolate gateau
    cutlet
    rolls
    sandwich
    tomato sauce
    chocolate biscuit
    mango juice

    Chicken bub
    expreso
    iced latte
    Jack daniel shot
    batuy parippuy pala mallum
    94620492_1668137903344732_8791945410944958464_n.png

    CoconutApple.PNG


    ඩොලර් එකෙන් දවසම කෑවා :(

    ------ Post added on Dec 13, 2023 at 3:31 PM
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අද අම්මා special.

    1. අල
    2. කංකුං
    3. Chicken
    4. Fried egg
    උදේත් ඕවාම තමයි, egg එක හැර. Egg එක මන් හැදුවේ මටම දවල්ට. අම්මා වැඩිය උයන්නේ නැ, ඒත් උයනකොට මාර රහයි :yes: