තොපිල මොනවද දවල්ට කෑවේ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අඩෝ මාත් ඕව කෑවා අද
    ඊට පස්සේ පල්සරෙන් ටව්න් ගියා ලුණු කිලෝවක් ගේන්න
    450යි 500යි
    ලුණු දෙසියපනහක් අරං ආවා
    කඩේ එකාට කිව්ව පල්සරේ කිලෝ එකක් එල්ලං එන්න අමාරු නිසා මේ ඇති කියල.
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG