තොපි ගිහින් තියේද මෙහෙ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඒක තමානේ. අපිට වැඩක් නෑනේ එව්වා. අනික ඉතින් පොටෝ ගහන්න හොඳ background නම් තියෙනවා.



    ඒ මොකෝ? එතන ගිහිල්ලා කරන්න දේකුත් නැද්ද? වාඩිවෙලා කයියක් ගහන්න කන්න බොන්න තැනක් නැද්ද?
    පොටෝ ගන්න වෙනම ගෙවන්න වෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තුක් යකෝ තෝ අදද දන්නේ කළුතර ඉඳලත්. තෝ වගේ ලින් මැඩියෙක්.
    උඹල වගේ ටික් ටුක් හාල්පාරුවෝ යන දියසාරු ගාඩ්න් වගේ නෙමෙයි මේක. මේක හොද වැදගත් උදවිය යන තැනක්.
    ...මාත් මේ අහන්න හැදුව් උබ කලුතර කියන්නත් ලැජ්ජයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    DSC06864.jpg
    11.jpg
    images



    හොඳ තැනක්... කලාත්මක උද්‍යාන සැලැස්මක් තියනවා. වැඩිපුර තියෙන්නෙ අඹාපු නිරුවත් පිරිමි රූප. කෑල්ල එක්ක මෙක බලන්න ගිහින් ඒකිගෙ කන් කඩා වැටුනා. ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෝ නේ ආයිබෝං.... කොහොම වුනත් මටනම් දැනෙන්නෙ මහා පාලු මූසල ගතියක් එක්ක එකතුවුන ගුප්ත හැගීමක්...
    ------ Post added on Oct 11, 2023 at 10:58 AM
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    DSC06864.jpg
    11.jpg
    images



    හොඳ තැනක්... කලාත්මක උද්‍යාන කොහොම වුනත් මටනම් දැනෙන්නෙ මහා පාලු මූසල ගතියක් එක්ක එකතුවුන ගුප්ත හැගීමක්...
    ------ Post added on Oct 11, 2023 at 10:58 AM
    haha..hariyetama kiyela tiyenewa……