තොපි වට්ටක්කා කන්න ආසද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    උබල වට්ටක්කා කන්න ආසද? :baffled: අද වට්ටක්කා තිබ්බෙ. මමආස කෑමක්.
    තව ඉස්සරහට වට්ටක්කත් නැති වෙයිද සිංහලු? :(
    වට්ටක්ක වැලක් හදාගන්න ගොඩක් ඉඩ ඕනෙද? මල් manual පරාගනය කරන්න ඕනෙලු නේහ්?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වට්ටක්කා තවම ලාබයි.
    වට්ටක්කා පුඩින්
    වට්ටක්කා කේක්
    වට්ටක්කා බිස්කට්
    වට්ටක්කා බීම
    හැම විදියටම හදන් කාපන්
    හම කලු පාට ගිහින් කහ පාට වෙයි 😁
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    වට්ටක්කා තවම ලාබයි.
    වට්ටක්කා පුඩින්
    වට්ටක්කා කේක්
    වට්ටක්කා බිස්කට්
    වට්ටක්කා බීම
    හැම විදියටම හදන් කාපන්
    හම කලු පාට ගිහින් කහ පාට වෙයි 😁
    කලු කැත කොට සිංහලු ලස්සන වෙලා ආවොත් us හරි පැනගන්න පුලුවන් වෙයි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    වට්ටක්කා හදන හැටි බැසිල් කියල දුන්නෙ,
    හෙනට ගිහින් වට්ටක්ක ඇට 2ක් විසිකරල ඇවිත්, මාස දෙකකින් ගිහින් වට්ටක්ක කඩාගෙන එනව කිව්ව.

    10:08 balahan

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    1651223991438.png
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උබල වට්ටක්කා කන්න ආසද? :baffled: අද වට්ටක්කා තිබ්බෙ. මමආස කෑමක්.
    තව ඉස්සරහට වට්ටක්කත් නැති වෙයිද සිංහලු? :(
    වට්ටක්ක වැලක් හදාගන්න ගොඩක් ඉඩ ඕනෙද? මල් manual පරාගනය කරන්න ඕනෙලු නේහ්?
    If you have a single story house, send it to the roof.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    W
    උබල වට්ටක්කා කන්න ආසද? :baffled: අද වට්ටක්කා තිබ්බෙ. මමආස කෑමක්.
    තව ඉස්සරහට වට්ටක්කත් නැති වෙයිද සිංහලු? :(
    වට්ටක්ක වැලක් හදාගන්න ගොඩක් ඉඩ ඕනෙද? මල් manual පරාගනය කරන්න ඕනෙලු නේහ්?
    WATTAKATH EKKA HAL MESSO BEDUMAK.... SAMBOLA PODDAK EKKA LUNU DEHI KELLAKUTH THIBBA NAM MARUUU.....