2023/12 දාපු ලයිසොන් එක අද තැපෑලෙන් ආවා මගෙ කලුවෝ :yes: දැන් සල්ලි තියෙනව වගේ card ගේන්න :love: හාමුගෙ වැඩ තමයි ඉතින් :love::yes: ලපය ආවොත් ආයෙ card නෑ ඔන්න.