තෝමස් අල්වා එඩිසන්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තෝමස් අල්වා එඩිසන්

    ඔන්න ඉතින් විභාගෙත් ඉවරයි.ගොඩ කාලෙකින් ත්රෙඩ් 1ක් දැම්මෙත් නැති නිසා ඔන්න දාන්න හිතුනා.මං කලින් ගැලිලියො ගැලිලි ගැන ත්රෙඩ් එකක් දැම්ම…
    ඒක දැක්කෙ නැත්තම් මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1625819
    හරි ඔන්න අද කියන්න යන්නෙ තෝමස් අල්වා එඩිසන් ගැන…

    thomas alwa.jpg

    තෝමස් අල්වා එඩිසන් මෙලොව එලිය දුටුවෙ,1847 පෙබරවාරි මස 11 වෙනිදා අමෙරිකාවෙ මිලන් කියන පුංචි ගමේ.මොහුට අවුරුදු10ක් වෙනකොටම ගෙදර පල්ලෙහ තට්ටුවෙ තමන්ටම කියල පුංචි විද්යාගාරයකුත් සකස් කරගත්තා.ලේසි නෑ නේ අවුරුදු 10ක පොඩි එකෙක්…1860දී,ඒකියන්නෙ අවුරුදු 13ක් 14ක් වෙනකොට ඇමරිකාවෙයි කැනඩාවෙයි විදුලි පණිවිඩ කාර්යාලයේ රස්සවකුත් කරනව…
    house.jpg
    තෝමස් අල්වා එඩිසන් මෙලොව එලිය දුටු නිවස​

    1876 දී මෙයා මෙයම නිෂ්පාදනය කරපු විදුලි පණිවිඩ මුද්රන යන්ත්රය විකුනල ලැබිච්ච සල්ලි වලින් නිව්යෝක් වල මෙනියේ පාක් වල තමන්ටම කියල විද්යාගාරයක් හදා ගත්ත.

    large-gramophone.jpg

    මේ විද්යාගාරයෙ ඉදන් තමා කාබන් රෙසිස්ටන් ට්රාන්ස්මිටරය වගේම ශබ්ද මුද්රණ යන්තරේ(ග්රැමෆෝනය-දැන්නන් හිනත් යනව නේ.ඒත් ඒකලෙ ලොකු සොයා ගැනිම්..මේ වගේ මුලිකසොයා ගැනීම් නැත්ත්ම් අද සිඩි,ඩිවිඩි,නිල් රේ නෑ…concept 1ක් හොයා ගෙන නිර්මනය කරන්නයි අමාරු..වැඩි දියුණු කරන එක ලෙසි.ඒ අතින් මිනිහට මාර මොලයක් තිබ්බෙ) කතාවෙන් පිට ගියා නෙ.හරි කොහොම හරි මේක තම මිනිස් කටහඩක් මුද්රාගත කරල නැවත ශබ්ද පිට කලහැකි ලොකේ මුල්ම යන්ත්රය.
    1879 දිත් මෙයා තවත් විශිෂ්ට නිර්මාණය කලා.මොකක්ද දන්නවද ? විදුලි බල්බය

    bulb.jpg

    1880 දී මොහු විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද්යානය ප්රථම වරට විදුලි ආලෝකයෙන් ආලෝකමත් කලා. විදුලි බලයෙන් ආලෝක කල ලොව මුල්ම නගරය උනේ නිව්යෝක් නගරය.ඒ 1882 සැප්තැම්බර් 4 වෙනිදා.එදින රාත්රියෙ කිලෝමීටර් 75ක් දිග කේබල් දමා ප්රදේශයේ ගෙවල් 1000කට විතර ලයිට් දීල තිබ්බ.(එහෙම තම ඉතින් කියන්නෙ මං දන්නෙ නෑ හිටියෙ නෑ නෙ බං)
    ඔන්න ඊට පස්සෙ මෙයා ගේමට බැස්ස…1887 දී අලුත්ම විද්යාගාරයක් බටහිර ඕලියන්ස් ප්රාන්තයේ හැදුව.ඊට පස්සෙ මේ විද්යාගාරයේ ඉන්නකොට ඔහු කිනෙටොග්රාෆ් nනමින් ප්රථම වරට නිශ්චල ඡායාරූප සදහා සිනමා කැමරාවක් හැදුවා.

    Cap-projector.jpg

    මෙම කැමරාවට ඊස්ට්මන් සේයා පටල තමයි භාවිත කරල තියෙන්නෙ.ඒවා පිරිසිදු කරාට පස්සෙ මිනිස්සු පුදුමයෙන් ඒව දිහා බලන් හිටිය.ඊට පස්සෙ මිනිස්සු එඩිසන් ව සලකනු ලැබුවෙ තාක්ෂණ විද්යාවෙ විජ්ජාකාරය කියල.
    1889 පැරිසියෙ ඉතා විශාල ජාත්යන්තර ප්රදර්ශනයක් පැවත්තුව.මෙම ප්රදර්ශනයේ වැදගත් සිදුවීමක් උනේ ඉතා විශාල ප්රමානයක නව විද්යාත්මකසොයා ගැනීම් සමූහයක් ඉදිරිපත් වීම සහ එම සියලු දේ එකම මිනිසෙකුගේසොයා ගැනීම් වීමත් ය.ඒ මහා විශ්වකර්මයා තෝමස් අල්වා එඩිසන්
    මොහුගේ සොයාගැනීම් සහ අයිතිවාසිකම් ප්රකාශ කරන නිශ්පාදන 100 කට අධික සංඛ්යාවකට මොහු පේටන්ට් බලපත්රය ලබා ගත්ත.මේ තරම් හපන් කමක් කරන්නට මොහුගේ කුඩා කල සිටම තිබූ අධිෂ්ඨානය බලපෑව කියන්න පුලුවන්.තව ඔහුගේ මවත් බලපෑව වෙන්න පුලුවන්.මන්ද ඔහුට කුඩා කල සිටම අවශ්ය සියලු දේ ලබා දීමට ඔහුගේ මව කටයුතු කලා.ඇය ගුරුවරියක්.කුඩා කාලයෙ සිටම තම පරීක්ෂණයන් සදහා තමන් විසින්ම මුදල්සොයා ගත යුතු යයි එඩිසන් විශ්වාස කලා.ඒ අනුව ග්රෑන්ඩ් ට්රන්ක් දුම්රිය මාර්ගයෙ පෝර්ට් පියුරෝස් සහ ඩීට්රොයිට් අතර දිවෙන දුම්රියේ මගින්ට පුවත්පත් සහ පැණිරස කෑම විකුණුවා.1861 දී ඇමෙරිකාවේ ඇතිවු සිවිල් යුද්දය පිලිබදව කවුරුත් දැනගන්නට ආසාවෙන් සිටි නිසා,ඔහු තමා විසින් ම පුවත්පතක් මුද්රනය කරන්නට සිතා ඩොලර් 12කට පැරණි මුද්රන අත් යන්ත්රයක් මිලදී ගත්ත.ඔහු ණයට ගත්ත කඩදාසි යොදා දුම්රියේම සිය මුද්රණාලය පිහිටුවා පුවත් පත් මුද්රනය කලා.ඔහු මේ පුවත්පතට ග්රෑන්ඩ් හෙරල්ඩ් කියන නම යොදාගත්තා.දුම්රියක් තුල මුද්රණය කල මුල්ම පුවත් පත තමා මේක.මේ දුම්රියේම කුඩා විද්යාගාරයක් තනා ගත්ත එඩිසන් විවේක වෙලාවට ගොඩාක් පර්යේෂණ කලා.
    පුවත්පත් විකිණීමට ගොස් ඇතිවු අනතුරකින් ඔහුගේ එක් කනක් බිහිරි උනා.තව පර්යේෂණාගාරය ගිනි ගත්ත.ඒක නිසා දුම්රිය තුල වෙලදාම් කිරීම බලධාරීන් ඔහුට තහනම් කල.මෙසේ බාධක මැදින් නිපදවූ ටෙලිග්රාෆ් යන්ත්රය එවකට කොටස් වෙලදපොලේ ප්රධානියාට ඩොලර් 3000 කට විකිණීමට උත්සහා කල විට එහි අගය තේරුම් ගත්ත ප්රධානියා ඩොලර්40000ක් ලබා දීල මේක මිලදී ගත්ත.ඔන්න එඩිසන් ගෙකලේ පටන් ගත්තෙ එතන ඉදන් තමා.මොහු කොච්චර සොයා ගැනීම් කරල කොච්චර සල්ලි හෙව්වත් මොහු මැදිහත්ව හිතන නිරහංකාර පුද්ගලයක්.ඔහු නිතරම කියා සිටියේ මගේ මේ බුද්ධිය දිව්ය උරුමක් ලෙස 1% ක් උවද ඉතිරි 99%ම තමාගෙ දහඩිය මහන්සිය බවයි.මේ ශ්රේෂ්ඨ පුරුශයා 1931 ඔක්තෝම්බර් මස 31 වන දින අවසන් හුස්ම හෙලුවා.ඔහුට ගරු කිරීමක් ලෙස 1960 ඇමෙරිකාවෙ ශ්රේෂ්ට පුද්ගලයන්ගේ ග්රන්ථයට තෝමස් අල්වා එඩිසන් ගේ නාමයද එකතු කලා.

    අපි ගියා....සුබ දවසක්
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    habai Teslata kapuwa Edison, Tesla danagena hitiya me loketa widuliya denna aduma wiydamen, eka nathi kare Edison kiyala kiyanwa :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුල ගැන පරීක්ෂණ කරනකොට 999 වතාවක් වැරදුනාලු නේද. තව කතාවක් තියනවා තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුලේ පේටන් එක ගන්න ගිය වෙලාවේ එයාගේ නම අමතක වුනා කියලා. ඇත්තද දන්නෙ නෑ. එතනදී එයා එයාගේ යාලුවෙක්ගෙන්ලු නම මතක් කරගෙන තියන්නේ.

    හොද පෝස්ට් එකක් සහෝ ස්තූතී.

    You must spread some Reputation around before giving it to kiripani again.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Tesla ekka porage waliyak thiyenawa neda. Edison bussiness kaarayek - a big businessman. Minhage soya geneem minihagema newei porage company eke weda karapu kattiyage.

    http://en.wikipedia.org/wiki/War_of_Currents
    owa passe..eth miniha awasn kale karapu soya ganim gana podi awl thienwa..eth mul kale karapu soya ganim u mai kale..ekale oya kawruth hitiye na

    habai Teslata kapuwa Edison, Tesla danagena hitiya me loketa widuliya denna aduma wiydamen, eka nathi kare Edison kiyala kiyanwa :dull:
    eka nn danne na bn
    Tesla is the best. TFS
    tread 1k kath kale edison gana witharai bn...apoo ediyata wada anantha wada karayo innawa
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුල ගැන පරීක්ෂණ කරනකොට 999 වතාවක් වැරදුනාලු නේද. තව කතාවක් තියනවා තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුලේ පේටන් එක ගන්න ගිය වෙලාවේ එයාගේ නම අමතක වුනා කියලා. ඇත්තද දන්නෙ නෑ. එතනදී එයා එයාගේ යාලුවෙක්ගෙන්ලු නම මතක් කරගෙන තියන්නේ.

    හොද පෝස්ට් එකක් සහෝ ස්තූතී.

    You must spread some Reputation around before giving it to kiripani again.

    ow brother 999 waraduna kiyala kiyanawa...eka boru wenna athi hariyatama 1000 hariyanna ba ne bn...nama amathaka una seen 1ka nn mama dnne na
    ekata kmk na bro..matath ehema thama:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow brother 999 waraduna kiyala kiyanawa...eka boru wenna athi hariyatama 1000 hariyanna ba ne bn...nama amathaka una seen 1ka nn mama dnne na
    ekata kmk na bro..matath ehema thama:angry:

    ඈ ඒ කිව්වේ ඔයාටත් නම අමතක වෙනවද? :eek: :oo: මල්ලි විභාග අංකෙ හරියට දැම්ම නේද? :confused:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඔන්න ඉතින් විභාගෙත් ඉවරයි.ගොඩ කාලෙකින් ත්රෙඩ් 1ක් දැම්මෙත් නැති නිසා ඔන්න දාන්න හිතුනා.මං කලින් ගැලිලියො ගැලිලි ගැන ත්රෙඩ් එකක් දැම්ම…
    ඒක දැක්කෙ නැත්තම් මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1625819
    හරි ඔන්න අද කියන්න යන්නෙ තෝමස් අල්වා එඩිසන් ගැන…

    තෝමස් අල්වා එඩිසන් මෙලොව එලිය දුටුවෙ,1847 පෙබරවාරි මස 11 වෙනිදා අමෙරිකාවෙ මිලන් කියන පුංචි ගමේ.මොහුට අවුරුදු10ක් වෙනකොටම ගෙදර පල්ලෙහ තට්ටුවෙ තමන්ටම කියල පුංචි විද්යාගාරයකුත් සකස් කරගත්තා.ලේසි නෑ නේ අවුරුදු 10ක පොඩි එකෙක්…1860දී,ඒකියන්නෙ අවුරුදු 13ක් 14ක් වෙනකොට ඇමරිකාවෙයි කැනඩාවෙයි විදුලි පණිවිඩ කාර්යාලයේ රස්සවකුත් කරනව…
    තෝමස් අල්වා එඩිසන් මෙලොව එලිය දුටු නිවස​

    1876 දී මෙයා මෙයම නිෂ්පාදනය කරපු විදුලි පණිවිඩ මුද්රන යන්ත්රය විකුනල ලැබිච්ච සල්ලි වලින් නිව්යෝක් වල මෙනියේ පාක් වල තමන්ටම කියල විද්යාගාරයක් හදා ගත්ත.

    මේ විද්යාගාරයෙ ඉදන් තමා කාබන් රෙසිස්ටන් ට්රාන්ස්මිටරය වගේම ශබ්ද මුද්රණ යන්තරේ(ග්රැමෆෝනය-දැන්නන් හිනත් යනව නේ.ඒත් ඒකලෙ ලොකු සොයා ගැනිම්..මේ වගේ මුලිකසොයා ගැනීම් නැත්ත්ම් අද සිඩි,ඩිවිඩි,නිල් රේ නෑ…concept 1ක් හොයා ගෙන නිර්මනය කරන්නයි අමාරු..වැඩි දියුණු කරන එක ලෙසි.ඒ අතින් මිනිහට මාර මොලයක් තිබ්බෙ) කතාවෙන් පිට ගියා නෙ.හරි කොහොම හරි මේක තම මිනිස් කටහඩක් මුද්රාගත කරල නැවත ශබ්ද පිට කලහැකි ලොකේ මුල්ම යන්ත්රය.
    1879 දිත් මෙයා තවත් විශිෂ්ට නිර්මාණය කලා.මොකක්ද දන්නවද ? විදුලි බල්බය

    1880 දී මොහු විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද්යානය ප්රථම වරට විදුලි ආලෝකයෙන් ආලෝකමත් කලා. විදුලි බලයෙන් ආලෝක කල ලොව මුල්ම නගරය උනේ නිව්යෝක් නගරය.ඒ 1882 සැප්තැම්බර් 4 වෙනිදා.එදින රාත්රියෙ කිලෝමීටර් 75ක් දිග කේබල් දමා ප්රදේශයේ ගෙවල් 1000කට විතර ලයිට් දීල තිබ්බ.(එහෙම තම ඉතින් කියන්නෙ මං දන්නෙ නෑ හිටියෙ නෑ නෙ බං)
    ඔන්න ඊට පස්සෙ මෙයා ගේමට බැස්ස…1887 දී අලුත්ම විද්යාගාරයක් බටහිර ඕලියන්ස් ප්රාන්තයේ හැදුව.ඊට පස්සෙ මේ විද්යාගාරයේ ඉන්නකොට ඔහු කිනෙටොග්රාෆ් nනමින් ප්රථම වරට නිශ්චල ඡායාරූප සදහා සිනමා කැමරාවක් හැදුවා.

    මෙම කැමරාවට ඊස්ට්මන් සේයා පටල තමයි භාවිත කරල තියෙන්නෙ.ඒවා පිරිසිදු කරාට පස්සෙ මිනිස්සු පුදුමයෙන් ඒව දිහා බලන් හිටිය.ඊට පස්සෙ මිනිස්සු එඩිසන් ව සලකනු ලැබුවෙ තාක්ෂණ විද්යාවෙ විජ්ජාකාරය කියල.
    1889 පැරිසියෙ ඉතා විශාල ජාත්යන්තර ප්රදර්ශනයක් පැවත්තුව.මෙම ප්රදර්ශනයේ වැදගත් සිදුවීමක් උනේ ඉතා විශාල ප්රමානයක නව විද්යාත්මකසොයා ගැනීම් සමූහයක් ඉදිරිපත් වීම සහ එම සියලු දේ එකම මිනිසෙකුගේසොයා ගැනීම් වීමත් ය.ඒ මහා විශ්වකර්මයා තෝමස් අල්වා එඩිසන්
    මොහුගේ සොයාගැනීම් සහ අයිතිවාසිකම් ප්රකාශ කරන නිශ්පාදන 100 කට අධික සංඛ්යාවකට මොහු පේටන්ට් බලපත්රය ලබා ගත්ත.මේ තරම් හපන් කමක් කරන්නට මොහුගේ කුඩා කල සිටම තිබූ අධිෂ්ඨානය බලපෑව කියන්න පුලුවන්.තව ඔහුගේ මවත් බලපෑව වෙන්න පුලුවන්.මන්ද ඔහුට කුඩා කල සිටම අවශ්ය සියලු දේ ලබා දීමට ඔහුගේ මව කටයුතු කලා.ඇය ගුරුවරියක්.කුඩා කාලයෙ සිටම තම පරීක්ෂණයන් සදහා තමන් විසින්ම මුදල්සොයා ගත යුතු යයි එඩිසන් විශ්වාස කලා.ඒ අනුව ග්රෑන්ඩ් ට්රන්ක් දුම්රිය මාර්ගයෙ පෝර්ට් පියුරෝස් සහ ඩීට්රොයිට් අතර දිවෙන දුම්රියේ මගින්ට පුවත්පත් සහ පැණිරස කෑම විකුණුවා.1861 දී ඇමෙරිකාවේ ඇතිවු සිවිල් යුද්දය පිලිබදව කවුරුත් දැනගන්නට ආසාවෙන් සිටි නිසා,ඔහු තමා විසින් ම පුවත්පතක් මුද්රනය කරන්නට සිතා ඩොලර් 12කට පැරණි මුද්රන අත් යන්ත්රයක් මිලදී ගත්ත.ඔහු ණයට ගත්ත කඩදාසි යොදා දුම්රියේම සිය මුද්රණාලය පිහිටුවා පුවත් පත් මුද්රනය කලා.ඔහු මේ පුවත්පතට ග්රෑන්ඩ් හෙරල්ඩ් කියන නම යොදාගත්තා.දුම්රියක් තුල මුද්රණය කල මුල්ම පුවත් පත තමා මේක.මේ දුම්රියේම කුඩා විද්යාගාරයක් තනා ගත්ත එඩිසන් විවේක වෙලාවට ගොඩාක් පර්යේෂණ කලා.
    පුවත්පත් විකිණීමට ගොස් ඇතිවු අනතුරකින් ඔහුගේ එක් කනක් බිහිරි උනා.තව පර්යේෂණාගාරය ගිනි ගත්ත.ඒක නිසා දුම්රිය තුල වෙලදාම් කිරීම බලධාරීන් ඔහුට තහනම් කල.මෙසේ බාධක මැදින් නිපදවූ ටෙලිග්රාෆ් යන්ත්රය එවකට කොටස් වෙලදපොලේ ප්රධානියාට ඩොලර් 3000 කට විකිණීමට උත්සහා කල විට එහි අගය තේරුම් ගත්ත ප්රධානියා ඩොලර්40000ක් ලබා දීල මේක මිලදී ගත්ත.ඔන්න එඩිසන් ගෙකලේ පටන් ගත්තෙ එතන ඉදන් තමා.මොහු කොච්චර සොයා ගැනීම් කරල කොච්චර සල්ලි හෙව්වත් මොහු මැදිහත්ව හිතන නිරහංකාර පුද්ගලයක්.ඔහු නිතරම කියා සිටියේ මගේ මේ බුද්ධිය දිව්ය උරුමක් ලෙස 1% ක් උවද ඉතිරි 99%ම තමාගෙ දහඩිය මහන්සිය බවයි.මේ ශ්රේෂ්ඨ පුරුශයා 1931 ඔක්තෝම්බර් මස 31 වන දින අවසන් හුස්ම හෙලුවා.ඔහුට ගරු කිරීමක් ලෙස 1960 ඇමෙරිකාවෙ ශ්රේෂ්ට පුද්ගලයන්ගේ ග්රන්ථයට තෝමස් අල්වා එඩිසන් ගේ නාමයද එකතු කලා.

    අපි ගියා....සුබ දවසක්

    සිංහලයා... එඩිසන් කියන්නේ බුද්දිමය දේපොළ හොරා කාපු ඒකේක්...එඩිසන් ගේ හුගක් නිර්මාන බල්බ් ඒකත් ඇතුලත්ව කරලා තියෙන්නේ නීකොලා ටෙස්ලා...මොනවා නැතත් එඩිසන් හොද බිස්නස් කාරයෙක්