දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කියන
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කියන්න.
* දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම ඉඳලා ගාල්ලට නිතරම බස් තියෙනවද?
* කොපමණ වෙලාවකට සැරයක්ද බස් තියෙන්නෙ?
* අතරමග නැවතුම්පළවල් තියෙනවද? තියෙනවනම් ඒව මොනවද?
* ගාලු යනවනම් මහරගමින්ම නගින්න ඕනෑද? කොට්ටාවෙන් බැරිද?
දන්න අය කියන්න. නොදන්න අයට ලොකු උදව්වක් වෙයි.
ස්තුතියි.