දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ජූලි ම

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ජූලි ම

    වසර කිහිපයක් තිස්සේ කල්දැමුනු ශ්‍රී ලංකාව සමග තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකානු පිළ එළඹෙන ජූලි මස ලංකාවට පැමිණීමට නියමිතවේ.

    ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් ලෙස සැලසුම්කර තිබූ මෙම තරඟාවලියේ තුන්වෙනි ටෙස්ට් තරඟය ඉවත්කර, ඒ වෙනුවට එක්දින තරඟ 5ක් සහ එක් විස්සයි විස්ස තරඟයක් ඇතුලත් කර තිබේ. මූල්‍යමය ගැටළු හා අනුග්‍රාහකයින්ගේ හිඟය නිසා කල්දැමුණු මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාවේදී නැවත පැවැත්වීමට තීරණය වීම ඉතා හොඳ ප්‍රවණතාවයකි.

    තරඟ කාලසටහන

    පළමු ටෙස්ට් තරඟය - ජූලි 12-16 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    දෙවන ටෙස්ට් තරඟය - ජූලි 20-24 සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී
    පළමු එක්දින තරඟය - ජූලි 29 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    දෙවනි එක්දින තරඟය - අගෝස්තු 01 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    තුන්වන එක්දින තරඟය - අගෝස්තු 5 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    හතරවන එක්දින තරඟය - අගෝස්තු 8 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    පස්වන එක්දින තරඟය - අගෝස්තු 12 රණසිංහ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
    පන්දුවාර 20/20 තරඟය - අගෝස්තු 14 රණසිංහ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී

    මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩාම තුල වෙනස්කම් කීපයක්ම සිදුවනු ඇතැයි වාර්තා වේ. එසේම පසුගිය කාලයේ තරඟ අහිමිවෙමින් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත තරඟ ලැබෙමින් පවතින බව පෙන්වාදීමට මෙම තරඟාවලිය නැවත කැඳවීම ඉතා හොඳ සංකේතයකි. නමුත් ටෙස්ට් තරඟයක් ඉවත්කර ඒ වෙනුවට එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟයක් ඇතුලත් කිරීම තුලින් ටෙස්ට් ක්‍රීඩාව ඉදිරියේදී අර්බුදයකට මුහුණදෙනු ඇතැයි උපකල්පනය කල හැකිය.

    උපුටා ගැනීම - www.her.lk
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    රෝසි ආච්චි;23052590 said:
    site eke nama - her.lk
    tagline eka - ඇගේ හද පින්තාරුව

    a unata site eke thiyenne sports news and gossip :rofl:

    එතකොට කාන්තා වෙබ් එකක් කිව්වම තියෙන්න ඕන රෙදි,කෑම,රූපලාවන්‍ය විතරද? හොඳට රවුමක් දාලා බලන්න ඒ හැම දෙයක්ම තියනවා.. තමන්ගේ ඇස් මට්ටමට පේන දේ විතරක් බලලා වචන ටිකක් ටයිප් කරනවට වඩා..සයිට් එක ඇතුලේ Travel,Sport,Gossip,Reviews,Arts,Beauty,Health,Lifestyle හැමදේම තියනවා.. සාමාන්‍යයෙන් ලංකාවේ සිංහල දන්න බොහෝ දෙනෙක්ගේ තියන පොදු ලක්ෂණයක් තමයි තමන් පොර කියලා ඕනම කෙනෙක්ගේ ඕනම දෙයක් විවේචනය කරන එක. අන්තිමට ඉතිරිවෙන්නේ විවේචන විතරයි මැරෙනකල්ම. කිසිම කෙනෙක් කරන දශමයක දෙයක් අගය කිරීම වෙනුවට ඇස්දෙකට පේන ඕනම දෙයක් විවේචනය කරන එක අපේ සමාජයේ පොදු ගතිය..ඒක ඔබට විතරක් අනන්‍ය දෙයක් නෙවෙයි :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    eka pararak redi kema balanna apu eka aye enne sport news gossip balanna nemei. hema deyakma site eka thiyenna ona na. eka deyak hariyata thibbama athi. oya hemadema kalawam karala achcharu kalama minissu enne na. pitarata tv channels wunath balapan. sport nam sport life style nam life style.

    eka category ekaka article danakota SEO walatath hodai.

    minissu enne minissunta balanna ona dewal balanna misak site eke ayithikaraya dana ona kunugodak balanna nemei. dont forget
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,788
    26,082
    113
    එතකොට කාන්තා වෙබ් එකක් කිව්වම තියෙන්න ඕන රෙදි,කෑම,රූපලාවන්‍ය විතරද? හොඳට රවුමක් දාලා බලන්න ඒ හැම දෙයක්ම තියනවා.. තමන්ගේ ඇස් මට්ටමට පේන දේ විතරක් බලලා වචන ටිකක් ටයිප් කරනවට වඩා..සයිට් එක ඇතුලේ Travel,Sport,Gossip,Reviews,Arts,Beauty,Health,Lifestyle හැමදේම තියනවා.. සාමාන්‍යයෙන් ලංකාවේ සිංහල දන්න බොහෝ දෙනෙක්ගේ තියන පොදු ලක්ෂණයක් තමයි තමන් පොර කියලා ඕනම කෙනෙක්ගේ ඕනම දෙයක් විවේචනය කරන එක. අන්තිමට ඉතිරිවෙන්නේ විවේචන විතරයි මැරෙනකල්ම. කිසිම කෙනෙක් කරන දශමයක දෙයක් අගය කිරීම වෙනුවට ඇස්දෙකට පේන ඕනම දෙයක් විවේචනය කරන එක අපේ සමාජයේ පොදු ගතිය..ඒක ඔබට විතරක් අනන්‍ය දෙයක් නෙවෙයි :yes:

    මිනිස්සු මස් කඩේට යන්නෙ මස් ගන්න :yes: මස් කඩේට ගිහින් එලවළු ඉල්ලන්නේ නෑනේ. උබට දාන්න ඕනේ ඔක්කොම තියෙන සුපර්මාර්කට් එකක් නම් ඒකට ගැලපෙන නමක් දාගනින්. මොලේ තියෙන එකෙක්නම් තේරෙනවනේ ඔහොම නමක් දාලා සයිට් එකක් කරද්දි ටාගට් වෙන්නේ ලිමිටඩ් audience එකක් කියලා, උබටමයි traffic lost වෙන්නෙ.