දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ජූලි ම
වසර කිහිපයක් තිස්සේ කල්දැමුනු ශ්‍රී ලංකාව සමග තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකානු පිළ එළඹෙන ජූලි මස ලංකාවට පැමිණීමට නියමිතවේ.
ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් ලෙස සැලසුම්කර තිබූ මෙම තරඟාවලියේ තුන්වෙනි ටෙස්ට් තරඟය ඉවත්කර, ඒ වෙනුවට එක්දින තරඟ 5ක් සහ එක් විස්සයි විස්ස තරඟයක් ඇතුලත් කර තිබේ. මූල්‍යමය ගැටළු හා අනුග්‍රාහකයින්ගේ හිඟය නිසා කල්දැමුණු මෙම තරඟාවලියේ ශ්‍රී ලංකාවේදී නැවත පැවැත්වීමට තීරණය වීම ඉතා හොඳ ප්‍රවණතාවයකි.
තරඟ කාලසටහන
පළමු ටෙස්ට් තරඟය - ජූලි 12-16 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
දෙවන ටෙස්ට් තරඟය - ජූලි 20-24 සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී
පළමු එක්දින තරඟය - ජූලි 29 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
දෙවනි එක්දින තරඟය - අගෝස්තු 01 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
තුන්වන එක්දින තරඟය - අගෝස්තු 5 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
හතරවන එක්දින තරඟය - අගෝස්තු 8 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
පස්වන එක්දින තරඟය - අගෝස්තු 12 රණසිංහ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
පන්දුවාර 20/20 තරඟය - අගෝස්තු 14 රණසිංහ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩාම තුල වෙනස්කම් කීපයක්ම සිදුවනු ඇතැයි වාර්තා වේ. එසේම පසුගිය කාලයේ තරඟ අහිමිවෙමින් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත තරඟ ලැබෙමින් පවතින බව පෙන්වාදීමට මෙම තරඟාවලිය නැවත කැඳවීම ඉතා හොඳ සංකේතයකි. නමුත් ටෙස්ට් තරඟයක් ඉවත්කර ඒ වෙනුවට එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟයක් ඇතුලත් කිරීම තුලින් ටෙස්ට් ක්‍රීඩාව ඉදිරියේදී අර්බුදයකට මුහුණදෙනු ඇතැයි උපකල්පනය කල හැකිය.
උපුටා ගැනීම - www.her.lk