බුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
තුන්වෙනිලෝකේ කලාපයක් නේ 
අපි අපේ රට ගොඩක් වෙලාවට compare කරන්නේ ලෝකේ දියුණු රටවල් එක්කනේ , ඒකයි අපි අපේ රට අවුල් කියලා හිතෙන්නේ , ඒත් දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බැලුවම සාපේක්ෂව අපේ රට ගොඩක් ගොඩක් දර්ශක වලින් ඉහලින් ඉන්නේ
ඉන්දියාවේ කොහෙද? මුලු ඉන්දියාවම එහෙම නෑ කියන එක මතක තියාගන්නඔව්. ඉන්දියාව නම් අමු අපාය.
චන්දිගර්හ් වල බෝම්බයක් පුපුරලා. එයා කිව්වේ නැද්ද?ඉන්දියාවේ කොහෙද? මුලු ඉන්දියාවම එහෙම නෑ කියන එක මතක තියාගන්න
Bhutan gena daala thiyenne bn.වැඩිය නස්පුක් වෙන්න බොන්ඩ එපාබන්. බ්‍රිතාන්‍යය දකුනු ආසියාවේ පිහිටා තියෙනවා කියලා හිතෙන්න බෝතල් කීයක් බොන්ඩ ඕනිද
චන්දිගර්හ් වල බෝම්බයක් පුපුරලා. එයා කිව්වේ නැද්ද?![]()

mama cambodia inne.mehe poluthine,plastic wisi karana widiyata wena ratawal eka karanna ona na.anith ratawal walata athiwennath ekka mun danawaබුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
කොත්තුවක් කන්ඩ කියන්ඩබුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
Edited. Wasa lejjawaBhutan gena daala thiyenne bn.
Uba mokadda gahana brand eka ?


කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕනඅපේ රටවල් වල තැන් තැන් වල කුණු දාන ප්‍රශ්නේ නවතින්නේ නැත්තේ හීන මානේ නිසා.
මෙහෙ උන් බයිලා ගහනවා western උන්ගේ හැදියාව/විනය බ්ලා බ්ලා...... නිසා කුණු නැහැ වගේ මෝඩ හීන මාන කතා .
ඇත්ත හේතුව ලංකාවේ නීති නැති කම හරියට සහ ක්‍රියාත්මක නොවීම .
දිරන නොදිරන දේවල් වෙන් කරලා දාන එක හරියට නොවෙන නිසා ගෙවල් වලින් සහ නගර සභා වලින් , සමහර නගර සභා වලින් දිරන නොදිරන දේවල් වෙන් කරලා නැතුව බාර ගන්නෙත් නැහැ ඒත් ගිහින් සේරම එකම කුණු ගොඩට දානවා .
plastic නම් ලංකාවේ western & jap , කොරියා උන් වගේ අනවශ්‍ය විදිහට හරක් වගේ use කරනවා අඩුයි .
අනිත් එක plastic western & jap , කොරියා උන් කරන්නේ අනවශ්‍ය විදිහට use කරලා 99% east asian රටවල් වල වැසි වනාන්තර & දූපත් වලට export කරන එක , ලෝකෙට පේන්න recycle කරන factory එකක් දෙකක් promote කරනවා .
අති බහුතරය plastic වර්ග recycle කරන්න බැහැ .
plastic වලට විසඳුම අත්‍යවශය දේට විතරක් use කිරීම , නැවත reuse කිරීම .
ඊයා බන් සත්තු වගේ නේ.mama cambodia inne.mehe poluthine,plastic wisi karana widiyata wena ratawal eka karanna ona na.anith ratawal walata athiwennath ekka mun danawa
https://en.wikipedia.org/wiki/Nagalandබුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.