දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    අපි අපේ රට ගොඩක් වෙලාවට compare කරන්නේ ලෝකේ දියුණු රටවල් එක්කනේ , ඒකයි අපි අපේ රට අවුල් කියලා හිතෙන්නේ , ඒත් දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බැලුවම සාපේක්ෂව අපේ රට ගොඩක් ගොඩක් දර්ශක වලින් ඉහලින් ඉන්නේ
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපි අපේ රට ගොඩක් වෙලාවට compare කරන්නේ ලෝකේ දියුණු රටවල් එක්කනේ , ඒකයි අපි අපේ රට අවුල් කියලා හිතෙන්නේ , ඒත් දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බැලුවම සාපේක්ෂව අපේ රට ගොඩක් ගොඩක් දර්ශක වලින් ඉහලින් ඉන්නේ

    Dakunu asiawe, aprikawe, latin america, south east asia godak ratawalata wadiya pirisindui.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    දකුණු ආසියාවේ අනෙක් රටවල් එක්ක බැලුවම සාපේක්ෂව අපේ රට ගොඩක් ගොඩක් දර්ශක වලින් ඉහලින් ඉන්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් දැන් හැම දර්ශකයෙන්ම ඉදිරියන් ඉන්නෙ,,, පිලිගන්නවා,,,තව ඉදිරියට බලාගන්න පුලුවන්...තව සහන ඉදිරියට
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    අපේ රටවල් වල තැන් තැන් වල කුණු දාන ප්‍රශ්නේ නවතින්නේ නැත්තේ හීන මානේ නිසා.
    මෙහෙ උන් බයිලා ගහනවා western උන්ගේ හැදියාව/විනය බ්ලා බ්ලා...... නිසා කුණු නැහැ වගේ මෝඩ හීන මාන කතා .

    ඇත්ත හේතුව ලංකාවේ නීති නැති කම හරියට සහ ක්‍රියාත්මක නොවීම .

    දිරන නොදිරන දේවල් වෙන් කරලා දාන එක හරියට නොවෙන නිසා ගෙවල් වලින් සහ නගර සභා වලින් , සමහර නගර සභා වලින් දිරන නොදිරන දේවල් වෙන් කරලා නැතුව බාර ගන්නෙත් නැහැ ඒත් ගිහින් සේරම එකම කුණු ගොඩට දානවා .

    plastic නම් ලංකාවේ western & jap , කොරියා උන් වගේ අනවශ්‍ය විදිහට හරක් වගේ use කරනවා අඩුයි .

    අනිත් එක plastic western & jap , කොරියා උන් කරන්නේ අනවශ්‍ය විදිහට use කරලා 99% east asian රටවල් වල වැසි වනාන්තර & දූපත් වලට export කරන එක , ලෝකෙට පේන්න recycle කරන factory එකක් දෙකක් promote කරනවා .

    අති බහුතරය plastic වර්ග recycle කරන්න බැහැ .

    plastic වලට විසඳුම අත්‍යවශය දේට විතරක් use කිරීම , නැවත reuse කිරීම .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,954
    15,395
    113
    වැඩිය නස්පුක් වෙන්න බොන්ඩ එපාබන්. බ්‍රිතාන්‍යය දකුනු ආසියාවේ පිහිටා තියෙනවා කියලා හිතෙන්න බෝතල් කීයක් බොන්ඩ ඕනිද
    Bhutan gena daala thiyenne bn.
    Uba mokadda gahana brand eka ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපිට වඩා බෞද්ධ ජනගහණ ප්‍රතිශතය වැඩියි
     
    • Like
    Reactions: NRTG

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    බුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
    mama cambodia inne.mehe poluthine,plastic wisi karana widiyata wena ratawal eka karanna ona na.anith ratawal walata athiwennath ekka mun danawa
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,636
    9,126
    113
    බුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.
    කොත්තුවක් කන්ඩ කියන්ඩ
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    අපේ රටවල් වල තැන් තැන් වල කුණු දාන ප්‍රශ්නේ නවතින්නේ නැත්තේ හීන මානේ නිසා.
    මෙහෙ උන් බයිලා ගහනවා western උන්ගේ හැදියාව/විනය බ්ලා බ්ලා...... නිසා කුණු නැහැ වගේ මෝඩ හීන මාන කතා .

    ඇත්ත හේතුව ලංකාවේ නීති නැති කම හරියට සහ ක්‍රියාත්මක නොවීම .

    දිරන නොදිරන දේවල් වෙන් කරලා දාන එක හරියට නොවෙන නිසා ගෙවල් වලින් සහ නගර සභා වලින් , සමහර නගර සභා වලින් දිරන නොදිරන දේවල් වෙන් කරලා නැතුව බාර ගන්නෙත් නැහැ ඒත් ගිහින් සේරම එකම කුණු ගොඩට දානවා .

    plastic නම් ලංකාවේ western & jap , කොරියා උන් වගේ අනවශ්‍ය විදිහට හරක් වගේ use කරනවා අඩුයි .

    අනිත් එක plastic western & jap , කොරියා උන් කරන්නේ අනවශ්‍ය විදිහට use කරලා 99% east asian රටවල් වල වැසි වනාන්තර & දූපත් වලට export කරන එක , ලෝකෙට පේන්න recycle කරන factory එකක් දෙකක් promote කරනවා .

    අති බහුතරය plastic වර්ග recycle කරන්න බැහැ .

    plastic වලට විසඳුම අත්‍යවශය දේට විතරක් use කිරීම , නැවත reuse කිරීම .
    කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන

    දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා

    අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික් බෝතල් දාන්න NGO එකකින් හදපු තැන් දෙකක් විතරයි තිබුනේ

    මාතර නගරයේ සන්චාරකයන් වැඩිපුරම ගැවසෙන් මාතර වෙරල තිරයේ සහ මාතර පොල්හේන වෙරල තිරයේ එකම එක කුණු බක්කියක් වත් නෑ , හැබැයි පාකින් ටිකට් කඩන පගයන් 4ක් හිටියා

    වහනයක් නවත්තුවම ටිකට් කඩන්න නම් ටිකට් පොත උස්සගෙන එන හු පුතාලා හැමතැනම

    ඒවා පරිපාලනය කරන්න තමයි නාගරික කොමසාරිස් කියලා මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න වේ*ගෙ පුතෙක් ඉන්නේ ඌ උගේ රස්සාව හරියට කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. නාගරික කොමසාරිස් කියන වේ*ගෙ පුතාට පාකින් ටිකට් කඩන එවුන් හැම තැනටම දාන්න මතක් උනාට ඒ සල්ලි දෙන මිනිස්සුන්ගේ සහ නගරයේ බදු ගෙවන ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කුණු දාන්න කුණු බක්කියක් තියන්න මතක් වෙන්නේ නෑ

    අනික මට සෙට් උන ටිකට් කඩන උන් නම් මනුස්සයෝ නෙවෙයි අමු සක්කිලි බල්ලෝ , (පස්සේ අපි දැනගත්ත විදියට උන් දේශපාලුවන්ගේ ඇට මිරිකලා ආපු එවුන්) මනුස්සයෙක්ට කතාකරන්න දන්නේ නැති කාලකන්නි , උන් අපි මාතර නෙවෙයි කියලා දැනගත්ත ගමන් හෙන ලොකු ලයින් අපිට දෙන්නේ.

    driving seat එක ළඟ මම වතුර බෝතලයක් තියාගෙන ඉන්නවා drive කරනකොට බොන්න , ඒ බෝතලේ වතුර ඉවරවෙලා මාතර රෙස්ට්හවුස් එක ළඟ පාර අයිනේ වහනය නවත්වලා ඩිකියේ තියෙන ලොකු බෝතලෙන් වතුර පුරවා ගන්න වාහනෙන් බැස්සා විතරයි බයිසිකලේකින් එකෙක් ඇවිත් කියනවා පාකින් ටිකට් ගන්න කියලා, මම ඌට කිවුවා "අයියේ මම මේ පොඩි බෝතලේට වතුර එකක් ඩිකියේ තියෙන ලොකු බෝතලෙන් පුරවගන්න නැවැත්තුවේ පොඩි බෝතලේට වතුර පුරවා ගත්ත ගමන් මම යනවා, මට විනාඩියක් දෙන්න" කියලා, මේ හු පුතා කියනවා මෙතන විනාඩිය නෙවෙයි තත්පරයක් නැවත්වුවත් මම ටිකට් කඩනවා ඕන නම් වෙරල පාර කෙලවරේ හෙලබෝජුන් එකක් තියෙනවා ඒ හරියට ගිහින් වාහනේ නවත්වාගෙන කරන එකක් කරගන්න කියලා හෙන ලොකු සද්දයක් අපිට දැම්මා. එතන මගේ වාහනේ නැවැත්වුවා කියල පාර බ්ලොක් වෙන්නේ වත් කිසිම කෙනෙක්ට කරදරයක් වත් නෑ. ඊට පස්සේ අපි ඌ කියපු හරියට ගිහින් තමයි බෝතලේට වතුර ටිකක් පුරෝගත්තේ.

    ඌ ඒ කියපු තැනට යන්න 1.2km යන්න උනා අපිට. පස්සේ තමයි දැනගත්තේ ඌ හිටපු හරියේ 500m විතරයි ටිකට් කඩන්නේ එතනින් එහාට ටිකට් කඩන්නේ නෑ කියලා. මූ කැරි කමට තමයි අපිව අර තරම් දුර යවලා තියෙන්නේ.

    අපිට එපා උනා බන්

    ඒ අතින් ගාල්ල කොටුව හොඳයි බන් , දිරන නොදිරන කුණු තෝරලා දාන්නා වෙන වේනම් බින් තියලා තියෙනවා

    අන්තිමට කියන්න තියෙන්නේ මාතර නගරය තුල කුණු දාන්න කුණු බක්කියක් තියේනම් අටපට්ටමට කියන්න කියලා තමයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,017
    113
    Mother Earth
    mama cambodia inne.mehe poluthine,plastic wisi karana widiyata wena ratawal eka karanna ona na.anith ratawal walata athiwennath ekka mun danawa
    ඊයා බන් සත්තු වගේ නේ. 🤷‍♂️
    UNDPKH_BASE_MOU_Homepage.jpg
     
    • Sad
    Reactions: NRTG