දකුණු ආසියාවේ විශාලතම හාල් මෝල

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    241540207_230058469134010_923114240676450293_n.jpg

    දකුණු ආසියාවේ විශාලතම හාල් මෝල පිහිටා ඇත්තේ පොළොන්නරුවේය. එය නමින් "අරලිය" වේ.එහි හිමිකරු වන්නේ තරුණ ප්‍රජාව අතර මෙන්ම ව්‍යාපාරික අදහස් ඇති බොහොදෙනාගේ සිත් ගත් චරිතයක් වූ සෘජු හා වක්‍ර රැකියා 20000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ ඩඩ්ලි සිරිසේන මහතාය.

    2015 සිට සයිලෝ තාක්ෂණය භාවිතා කර වී ගබඩා කිරීමේ පුරෝගාමීයා වූ ඩඩ්ලි සිරිසේන පසුව එතුමාගේ පුත් දිමිත්‍ර සිරිසේන සමග එක්ව ල් සයිලෝ 20 ක් දක්වා එය වර්ධනය කලේ ඉතාමත් දැඩි අවධානමක් අරගෙනය. බොහෝ දෙන මේ පිම්ම දෙස ඇස් යොමු කර බලා සිටියා මොකද ඉන්දියාවේ විශාලම හාල් මෝලේද පැවතියේ සයිලෝ 16 ක් පමණි. එනිසා "දකුණු ආසියාවේ විශාලම හාල් මෝල ලංකාවේ ඇත" යන අභිමානය රටට එක් කල මොහු මාෆියා කරයෙක් නොව සයිලෝ තාක්ෂණයේ පියා ලෙස සැලකිය හැක.

    කාලයක් ගොවියාට වී අස්වැන්න රු:20-30 කට වත් විකුණාගන්න බැරුව සිටියා. ඒ වගේම ලංකාවේ වී ටික රජය හා මෝල් සියල්ල එකතු වුනත් මිලදී ගත නොහැකි තත්වයක් පැවතුනා, එසේම ඉල්ලුමට සැපයුම ප්‍රමාද වීම නිසා සහල් ආනයන කොට ගොවියන් වස බිවූ වාර එමටය.

    නමුත් අද එම ප්‍රශ්න නැත. 14% ක තෙතමනය වෙනුවට දැන් වැඩි තෙතමනයෙන්ද වී ගෙන ගබඩා කිරීමේ තාක්ෂණය ඔහු සතුය. ලංකාවේ සහල් කර්මාන්තය කාර්‍යක්ෂම වීමට ප්‍රධාන සාධකය වන්නේ ඩඩ්ලි සිරිසේන විසින් ගෙනා තාක්ෂණයයි.

    වී 1kg කෙටූ විට සහල් 1kg ලැබෙන්නේ නැත.

    ගල් වැලි, කළු ඇට, බොල්, දහයියා හා එහි මිශ්‍රව ඇති වෙනත් බජිරි වැනි ඇට ඉවත් කල යුතුය. මේ සඳහා කෝටී ගණන් වියදම් කරමින් නව යන්ත්‍රෝපකරණ ගෙන්වා සහල් කර්මාන්තය කාර්‍යක්ෂම කරන මොහු ව්‍යවසාය හා අවදානම් ගැනීමෙ ප්‍රතිලාභ ලැබිය යුතු නැතිද?

    වී පැටවුම් හා බෑමේ කුලී, සහල් බෑමේ සහ පැටවුම් කුලී, වී ඇසුරුම් මලු සඳහා මෙන්ම සහල් අසුරුම් මලු , එසේම සහල් හා වී ප්‍රවාහන වියදම් , එසේම කෝටී ගණන් වූ විදුලි හා ජල බිල්පත්,සේවක වැටුප්, නඩත්තු වියදම්, සිල්ලර හා තොග වෙළඳ කොමිස් , ඒ විතරක් නොව බැංකු වල ණය පොලී , ආදායම් හා රජයේ බදු යන මේ සියල්ල සහල් 1Kg පිටුපස ඇති බව බොහෝ දෙනා අද අමතක කිරීම කණ්ගාටුවට කරුණකි.සීනී කර්මාන්ත , ධාන්‍ය කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්ත වැසී යනවිට සහල් කර්මාන්තය තුල දේශීය සන්නාම ගොඩ නගාගත් ව්‍යාපාරිකයන් අප සතු වීම ගැන අප සතුටු විය යුතු නැතිද!...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,398
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    මූ හොරා කෑවා ද කියල නම් දන්නේ නෑ. හැබැයි කරලා තියෙන්නේ නම් රටටම ඕනම කරන දෙයක්.

    අලුත් දේ, තාක්ෂණය පාවිච්චි කරන්න ගොඩක් ඔය ක්ෂේත්‍ර අය බයයි සහ දැනුම, වත්කම නෑ. ඕක හිතන තරම් පොඩි දෙයක් නම් නෙමෙයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    මොංගල් කොකා මොකෝ මේ ඒ පාර ඩඩ්ලි සිරිසේනගෙ පුක පස්සෙ යන්නෙ :unsure: :unsure: :unsure: :unsure:
    ඩිජිටල් හාල් විකුනන්න වගේ හදන්නෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    ඕක තමා මේ වෙලද අධිකාරිය බිදින්න බැරි.... මොකා ජනාධිපති උනත් කුක්කෙක් වගේ නැට්ට නමාගෙන මූ කියන ගානට හාල් මිල තියන්න වෙනවා රටේ..🥴

    ඔය හදිසි නීතිදාල ලොරි ගෙනියලා වී එකතු කරන පෑලැස්තර තාවකාලිකයි.. කරන්න ඕනේ පොඩි ව්‍යාපාරිකයින්ට tax එක සෑහෙන අඩු කරල මේ වගේ එක්තරා මහා පරිමානෙකින් වර්ධනය උනාට පස්සෙ tax එක සෑහෙන වැඩි කරන්න ඕනේ.. එතකොටඒ ලොකු ටැක්ස් එක නිසා ඒ ලිමිට් එකෙන් එහාට business expand කරන්න බැරිවෙනවා.... එතකොට පොඩි මෝල් හිමියොත් වේගෙන් දියුනු වෙලා ඇවිල්ලා ඔය මට්ටමේ නවතිනවා... එතකොට නිකම්ම ඒකාධිකාරිය බිදිල එකෙනෙක තරගෙ ඇතිවෙනවා... අඩු මිලට මිනිස්සුන්ට හාල් ලැබෙනවා....:yes:

    මෙයා දියුනු උන එකට සතුටුයි.. :love: ඒ උනාට එකාධිකාරිය රටකට අහිතකරයි... හාල් වලට විතරක් නෙවෙයි දැන් ටයිල් වලට වෙලා තියෙන්නෙත් ඒකමනේ... හැම ක්ශේත්‍රයකටා මම කිව්ව tax system එක ගේන්න ඕනේ... පොඩි ව්‍යාපාරිකයින්ට සෑහෙන අඩුයි.. හැබැයි එක විශාල මට්ටමකින් පස්සේ ටැක්ස් එක සෑහෙන වැඩී 50% විතරවත් ගන්න ක්‍රමයක්...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy

    එහෙම නෑ නේ චන්දෙට වියදන් කරන්නේ ලොකු බිස්නස් කාරයෝනේ ජනාධිපති උනාම යලුවන්ට සලකන්න එපැයි ඇන්ටිජෙන් එහෙම පේන් නැද්ද
     
    • Haha
    Reactions: sathmal

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,417
    5,783
    113
    meka kiyana widiytata hal 70 aran rate minissunta kanna denna ona 120+ nadu wage hal. keeri kanna wenne 200+. munta pissu. high tech labbawal ato gattaya kiyala unta ona ganan walata badu sell karana denna onada? hal kiyanne ratema minissu kana ekama food eka. oka tanikarama karanne mafia ekak, salli walata peretha goviyo allagena.

    goviyo kalayak hitiya wasa bibi, dan unta salli raha wetila.
     
    • Like
    Reactions: vito

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    දකුණු ආසියාවේ විශාලතම හාල් මෝල මේකද ?? ඉන්දියාවේ වත් නැද්ද බං මෙයිට වඩා ලොකු ඒව ??