දකුණු ඉන්දීය චිත්‍රපට බලන අය එන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ෆිල්ම් එක මොකක්ද ? පොඩි කෙල්ලෙක් කැලේක දූෂණය කරන සීන් එකක් තියෙන්නේ.පේන විදියට කෙල්ලට ඉන්නේ ආච්චි විතරද කොහෙද.බේබද්දෝ තුන්දෙනෙක් තමයි වැඩේ දෙන්නේ..ආච්චි පොලිසියට පැමිණිලි කරනවා..සාක්ෂිත් එකතු කරනවා.