මේ ෆිල්ම් එක මොකක්ද ? පොඩි කෙල්ලෙක් කැලේක දූෂණය කරන සීන් එකක් තියෙන්නේ.පේන විදියට කෙල්ලට ඉන්නේ ආච්චි විතරද කොහෙද.බේබද්දෝ තුන්දෙනෙක් තමයි වැඩේ දෙන්නේ..ආච්චි පොලිසියට පැමිණිලි කරනවා..සාක්ෂිත් එකතු කරනවා.