දකුණු කකුලේ සපත්තුව

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දකුණු කකුලේ සපත්තුව

දකුණු කකුලේ සපත්තුව ඉක්මනින් ගෙවෙනවා බන්.ගෙවෙන්නෙත් පැත්තට අනෙක් සපත්තුව හොඳය්.හැම සැරේකම වෙනවා මේක.නැද්ද බන් මේකට විසඳුමක් අලුතින් සපත්තු ගන්නත් බැහැ අඩුම 3000/= වත් වෙනවා
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකට විසදුමක්ද ඕනේ.දෙන්නන්කෝ

    දකුනු කකුලේ සපත්තුව වමට දාන්න (චාලි චැප්ලින් වගේ)
    තනි කකුලෙන් ඇවිදින්න
    දකුනු කකුලේ අඩියට සෙරෙප්පු අඩියක් අමතරව හයි කරගන්න
    නැත්නම් ඇවිදින්නේ නැති වෙලාවට විතරක් සපත්තු දාගෙන ඉදලා ඇවිදිනකොට සපත්තු දෙක ගලවලා අතට අරන් ඇවිදින්න

    (විහිලුවට හොදෙ.ඕකට අදහසක් නම් එන්නේ නෑ )
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕකට විසදුමක්ද ඕනේ.දෙන්නන්කෝ

    දකුනු කකුලේ සපත්තුව වමට දාන්න (චාලි චැප්ලින් වගේ)
    තනි කකුලෙන් ඇවිදින්න
    දකුනු කකුලේ අඩියට සෙරෙප්පු අඩියක් අමතරව හයි කරගන්න
    නැත්නම් ඇවිදින්නේ නැති වෙලාවට විතරක් සපත්තු දාගෙන ඉදලා ඇවිදිනකොට සපත්තු දෙක ගලවලා අතට අරන් ඇවිදින්න

    (විහිලුවට හොදෙ.ඕකට අදහසක් නම් එන්නේ නෑ )

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙවෙන එක බැලන්ස් කරගන්න පුලුවන් වෙලාවට වම් කකුලෙන් පැන පැන පලයන්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පැටියා;19152442 said:
    එලයින්මන්ට් චැක් කොර ගනිං බෝල් ජොයින්ට් ගෙවිලා වෙන්න පුලුවන් :(

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මගේ ඔය ලෙඩේ තියෙන්නෙ වම් කකුලේ සපත්තුවේ. :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැටියා;19152442 said:
    එලයින්මන්ට් චැක් කොර ගනිං බෝල් ජොයින්ට් ගෙවිලා වෙන්න පුලුවන් :(

    රත්තරංගෙ භාශාවෙන් කියනව නම් එහෙමයි... :rofl: :lol:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    umba wada karanne dakunin neda mcho... a nisai kase eka.nitharama dakunu kakulata bara wetanawa wadi. eka ibetama wena deyak.a nisai gewenne.ekata wisadumak nam ne.ange balance eka control karala awidapan.
     
    • Like
    Reactions: chandimalcool

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    umba wada karanne dakunin neda mcho... a nisai kase eka.nitharama dakunu kakulata bara wetanawa wadi. eka ibetama wena deyak.a nisai gewenne.ekata wisadumak nam ne.ange balance eka control karala awidapan.

    HEMA WELWEM DAKUNU SAPATTHUWE EKA PETTAK BAN GEWENNE.DAN DAAN INNA 1TH GWELIA.GODAK AWIDDOTH KAKALATH TIDENAWA.ADA HETAMA 3000/= KATA KELAWENNA YANNE