දකුණු කලුතර...සීග්‍රග්‍රාමී

මචන් මේ මට නිකන් අපු අදහසක් විතරයි. කොච්චර දුරකට හරිද දන්නේ නැහැ. Driver ඉන්න පෙට්ටිය කියන්නේ හෝන් එකේ සද්දේ වගේම එන්ජිමේ vibration වැඩිම පෙට්ටියනේ. එක නිසා කොහොමත් එකේ pregnant lady කෙනෙක් යන්න හොඳ නැහැ නේද?

Ath Machan Me Train Ake Engine Eka Tibbe Pitipasse..INDIAN TRAIN ekak..Meke Ahema Awlak Wenna Widiyak Na Machan..:yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමා බං.. බස් එකකට ආච්චි කෙනෙක් නැග්ගත්, ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් නැග්ගත් ශීට් එකක් දෙන්නෙ නැති එවුන් ඉන්නවනේ මේ ලංකාවේ.. කෙල්ලෙක් කකුලක් කඩාගෙන නොන්ඩි ගඟහ ආවොත් පටස් ගාලා නැගිටීවි..

    යකෝ කෝච්චි ඩ්‍රයිවර් අර මනුස්සයට බනිනකොට කරන්න තිබුණෙ අර කෙල්ලො ටිකත් ඇඳලා බිමට දාන්න..:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕවා ඔහොම තමා බං.. බස් එකකට ආච්චි කෙනෙක් නැග්ගත්, ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් නැග්ගත් ශීට් එකක් දෙන්නෙ නැති එවුන් ඉන්නවනේ මේ ලංකාවේ.. කෙල්ලෙක් කකුලක් කඩාගෙන නොන්ඩි ගඟහ ආවොත් පටස් ගාලා නැගිටීවි..

    යකෝ කෝච්චි ඩ්‍රයිවර් අර මනුස්සයට බනිනකොට කරන්න තිබුණෙ අර කෙල්ලො ටිකත් ඇඳලා බිමට දාන්න..:angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් මේ මට නිකන් අපු අදහසක් විතරයි. කොච්චර දුරකට හරිද දන්නේ නැහැ. Driver ඉන්න පෙට්ටිය කියන්නේ හෝන් එකේ සද්දේ වගේම එන්ජිමේ vibration වැඩිම පෙට්ටියනේ. එක නිසා කොහොමත් එකේ pregnant lady කෙනෙක් යන්න හොඳ නැහැ නේද?

    :yes::yes::yes::yes: anika pregnant lady kenekta yanna onama train or bus ekaka seat reserve krala tiyanawa, mona train ekaka unat eyalata seat ekak labenawa. Kawadawat guard pettiyewat driver pettiye wath e wage kenekwa dan yanna risk ekak ganne naha. poddak e paththat hithala meka gana katha karanna ona

    machan, ehema kenek driver or guard room ekata naginna hadanne anith pettiwala negagannawath ida nethi nisa, uba hemadama train wala yana kenekda danne ne, yanawa nam dannawa athine footboard eketh agillak gahanna beri taramata senaga yana welawal... a welawata tamai godak welawata ehema wenne...
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    770
    113
    88
    wede nam weradi eth mama hithanne ara ethulata gathai kiyapu kello 7 dena Railway eke weda karana aya wenna ethi (Rathmalanen negapu nisa) oya train eken passe Aluthgama train ekak enawa eke ochchara senaga na (strike wage case ekak nathnam) :)

    yes. its a better solution's , than been aggressive