mata mathaka widihata 90 ganan walath mehemai. Eeeta passe thama bageta hadapu hotel lui , block gal gewalui. melo rahak nati kare. Dan kandy wunath balapang kandakata naggahama penne block galui plastishell wathura tanki withrai.
Ow 95..98 kittuwata wenakanma tikak hodata tibba...ita passe muhudata bahinna idak thibbe nane ...hema thenama monawahari building...issara kohomath beach aka godak tibba...passe tsunami eken passe gal dala bemi denmagen beach aka nethuwa giyamata mathaka widihata 90 ganan walath mehemai. Eeeta passe thama bageta hadapu hotel lui , block gal gewalui. melo rahak nati kare. Dan kandy wunath balapang kandakata naggahama penne block galui plastishell wathura tanki withrai.
Even in mid 90's beach near galle was looking awesome like this. Then all were grabbed by the hotel owners. I wish for another tsunami so that sea itself clear its beach that we couldn't reserve for future generations.unspoiled දකුණු වෙරල තිරය 80 දශකයේදී.. බලපන් ලස්සන ලංකාවේ...
නිල් මුහුද, සුදු වෙරළ එක්ක පොල්ගස් යායක්.... පාරදිසයක් ලංකාව ඒ කලේ,, මේ කොහෙද දන්නවද?
![]()
nil
පරිසර දූෂණයට ලොකුම හේතුව ප්ලාස්ටික් හා පොලිතීන්. අනිත් එක කර්මාන්ත ශාලා වලින් එළියට දාන අපද්රව්යය්.unspoiled දකුණු වෙරල තිරය 80 දශකයේදී.. බලපන් ලස්සන ලංකාවේ...
නිල් මුහුද, සුදු වෙරළ එක්ක පොල්ගස් යායක්.... පාරදිසයක් ලංකාව ඒ කලේ,, මේ කොහෙද දන්නවද?
![]()
nil
I searched about this after your comment.Me colours natural colors venna ba mchn.. lankave ara moldives vage crystal clear nil gathiyai white sand nane
Lankave north sea coastline vage seen ekak aththe neda? Polluted areas dark green anthima eke vageපරිසර දූෂණයට ලොකුම හේතුව ප්ලාස්ටික් හා පොලිතීන්. අනිත් එක කර්මාන්ත ශාලා වලින් එළියට දාන අපද්රව්යය්.
මම හිතන්නෙ නෑ ඔය කාලෙ මිනිස්සුත් පරිසරේ ගැන හිතුවා අරකයි මේකයි කියලා. ඔය පේන වැල්ලෙ උනත් වහපු බෙටි ඕන තරම් ඇති. හැබැයි ඒ කාලෙ තිබ්බ හැමදේම වගේ දිරනවා. ඉතින් ටික දවසකින් ඔක්කොම පිරිසිඳු වෙනවා ඉබේම.
පරිසරයට හානියක් නැතුව ප්ලාස්ටික් පොලිතින් දිය කරන්න පුලුවන් දෙයක් හොයා ගන්නකම් ඉතින් මෙහෙම තමයි. එක්කො දිරන ප්ලාස්ටික් එකක් හොයාගෙන අනිත් ඒවා නිෂ්පාදනය සම්පූර්ණෙන්ම නැවැත්තුවා නම් අවුරුදු 20ක් 30ක් යද්දි වත් හැඩෙහ්යි.
I searched about this after your comment.
Why Is the Ocean Different Colors in Different Places?
"The water of the ocean is not blue, it's clear. The color of the ocean surface for the most part is based on depth, what's in it and what's below it."
A glass of water will, of course, appear clear as visible light passes through it with little to no obstruction. But if a body of water is deep enough that light isn't reflected off the bottom, it appears blue.
Depth and the ocean bottom also influence whether the surface appears a dusky dark blue, as in parts of the Atlantic, or casts a sapphire-like shimmer as in tropical locations. "In Greece, the water is this beautiful turquoise color because the bottom is either white sand or white rocks,"
And then there's the fact that the ocean is rarely clear, but is instead teeming with tiny plant and animal life or filled with suspended sediment or contaminants.
Oceans with high concentrations of phytoplankton can appear blue-green to green, depending on the density.
![]()
------ Post added on Oct 19, 2022 at 5:48 AM
e wage tamai. oya view ekama oya wage balaganna puluwan summer garden ekata giya nam. Hebeyi issara tiyenawa wage calm look ekak nam naa. Me highlight karapu hariye wage tamai araliya eka hadala tiyenne. oya view ekata ekat durin penawa.උනවටුන?
ow ban. issara api podi kaale unawatune naanna yaddi ona taram un innawa walle beti gahana. ekama de tibune e kaale yudde nisa godak minissu oya pattata aawe naa. passe tsunami awama hitapu minissut godak walle tibba gewal ataarala giya and government eken unwa wena areas wala padinchi kerewwa. mokada e kaale godak buildings walata insurance walin gewwe naa. 2010 yuddeta passe aapu tourism boom ekat ekka godak ataarala daapu idam wala hotels, restaurants, guest house haduwa, issara tibba calm, quiet look eka den naa.පරිසර දූෂණයට ලොකුම හේතුව ප්ලාස්ටික් හා පොලිතීන්. අනිත් එක කර්මාන්ත ශාලා වලින් එළියට දාන අපද්රව්යය්.
මම හිතන්නෙ නෑ ඔය කාලෙ මිනිස්සුත් පරිසරේ ගැන හිතුවා අරකයි මේකයි කියලා. ඔය පේන වැල්ලෙ උනත් වහපු බෙටි ඕන තරම් ඇති. හැබැයි ඒ කාලෙ තිබ්බ හැමදේම වගේ දිරනවා. ඉතින් ටික දවසකින් ඔක්කොම පිරිසිඳු වෙනවා ඉබේම.
පරිසරයට හානියක් නැතුව ප්ලාස්ටික් පොලිතින් දිය කරන්න පුලුවන් දෙයක් හොයා ගන්නකම් ඉතින් මෙහෙම තමයි. එක්කො දිරන ප්ලාස්ටික් එකක් හොයාගෙන අනිත් ඒවා නිෂ්පාදනය සම්පූර්ණෙන්ම නැවැත්තුවා නම් අවුරුදු 20ක් 30ක් යද්දි වත් හැඩෙහ්යි.
thamath oya palu gewal hotel ehema henata beach eka ayina dige thiyenawa.e wage tamai. oya view ekama oya wage balaganna puluwan summer garden ekata giya nam. Hebeyi issara tiyenawa wage calm look ekak nam naa. Me highlight karapu hariye wage tamai araliya eka hadala tiyenne. oya view ekata ekat durin penawa.
View attachment 187330
ow ban. issara api podi kaale unawatune naanna yaddi ona taram un innawa walle beti gahana. ekama de tibune e kaale yudde nisa godak minissu oya pattata aawe naa. passe tsunami awama hitapu minissut godak walle tibba gewal ataarala giya and government eken unwa wena areas wala padinchi kerewwa. mokada e kaale godak buildings walata insurance walin gewwe naa. 2010 yuddeta passe aapu tourism boom ekat ekka godak ataarala daapu idam wala hotels, restaurants, guest house haduwa, issara tibba calm, quiet look eka den naa.
issara oya beach ekea watti wala tiyan matti with pol, isso wadey wikunana un yanawa. den e village vibe eka naa. 90s wala galle fort eka 3rd class area ekak hetiyata tamai minissu selakuwe. loku value ekak tibbe naa. 2011-2012 wage indan tamai okkoma wenas wenna gatte. den itin Galle fort, beachside idamak gannawa kiyanne Billionaire kenek wennona.
------ Post added on Oct 19, 2022 at 10:50 AM
එච්චර මතක නෑ බන්. කොහොමහරි කන්කසන්ත්තුරේ එහෙම බීච් එක ලස්සනයි. ඒ මදිවට සෑහෙන දුරකට යනකම්ම ගැඹුරු නෑ.Lankave north sea coastline vage seen ekak aththe neda? Polluted areas dark green anthima eke vage
ow. pereliya side eke ehema e wage gewal godak tiyenawa. samahara ewaye ayitikarayo marila, samahara ewaye buudal nadu.thamath oya palu gewal hotel ehema henata beach eka ayina dige thiyenawa.
ewa Tsunami ekata ahuwechchi minissungeda ban?
api dawasak dakune kellekge gedara giya. ge pitipasse thattu 3ka hotel ekak ehamama gara watenawa. un kiwwo ayithi karayoi pawule unui okkoma Tsunami ekata gihin kiyalaa.