දකුණු වෙරල තිරය 80 දශකයේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    e wage tamai. oya view ekama oya wage balaganna puluwan summer garden ekata giya nam. Hebeyi issara tiyenawa wage calm look ekak nam naa. Me highlight karapu hariye wage tamai araliya eka hadala tiyenne. oya view ekata ekat durin penawa.
    මේ උණවටුන නෙවෙයි,,. උණවටුන මිට වඩා.= ගොඩක් වෙනස්. දැක්ක ගමන් කියන්න පුලුවන්.

    උඹ ගල්ලේද??
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,871
    3,374
    113
    මේ උණවටුන නෙවෙයි,,. උණවටුන මිට වඩා.= ගොඩක් වෙනස්. දැක්ක ගමන් කියන්න පුලුවන්.

    උඹ ගල්ලේද??
    ow ban. mama unawatune summer garden ekata yanawa samahara dawasata drink ekak daanna. etana indan pena view ekat oya wage. hariyatama qwot unawatuna wine store eke indan galle paththata 100m wage eddi tiyena guest house ekak.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොල්හේන ද?

    කොහේ උනත් පට්ට බං...
    ------ Post added on Oct 18, 2022 at 7:32 AM
    Unawatuna
    උනවටුන?
    පොල්හේන
    උණවටුන හෝ පොල්හේන නෙවෙයි මේ..

    උණවටුන අදුන ගන්න ලේසිම ක්‍රමේ තමයි බීච් එක කොනේම තියන වැල්ලේ දේවාලේ පොඩි කන්ද..


    මේකෙ කලර්ස් හොඳට තියෙනවනෙ...
    ඔය තැන් වල 80 ගණං වල පොල්රුප්පාව තිබුණද මෙහෙම... දැන්නං පාක් එක වගේ හදලනෙ තියෙන්නෙ.
    මිට වැඩ කලර් හොදට තියන පොටෝ තියනව 50 ගණන් වල 60 ගැන වල ගහපුවා.

    ලංකාවේ බීචස් කෑවේ.මෙලෝ රහක් නැති හෝටක් මුදලාලිලා...හෙන දඩාර හෝටලයක් ගෙනනලා අත අරිනවා බලකොටුවක් වගේ... බාවා කියලා වෙරලේ තියෙන උසම පොල් ගහට වඩා මිටි වෙන්න ඕනි බිල්ඩිම කියලා...
    ඔව් බන් .අර උණවටුන බලහන් අරලිය එක ගහල මුලු බීච් එකම කැතයි එකෙන් දැන්.

    මේ බබුන්කඩේ නේ, නැත්තන් හේවගේ වැල්ල.
    නැ..

    උණවටුන, වැල්ලේදේවාලය ?
    උණවටුන අදුන ගන්න ලේසිම ක්‍රමේ තමයි බීච් එක කොනේම තියන වැල්ලේ දේවාලේ පොඩි කන්ද..
    mata mathaka widihata 90 ganan walath mehemai. Eeeta passe thama bageta hadapu hotel lui , block gal gewalui. melo rahak nati kare. Dan kandy wunath balapang kandakata naggahama penne block galui plastishell wathura tanki withrai.
    ඔව් 90 ගණන් අවසාන කලේ වෙනකන් ගොඩක් තැන් මෙහෙමයි. තිබ්බේ පොඩි කාබන් වගේ ගහපු රෙස්ටුරන්ට් ..
    Even in mid 90's beach near galle was looking awesome like this. Then all were grabbed by the hotel owners. I wish for another tsunami so that sea itself clear its beach that we couldn't reserve for future generations.
    ඔව් එක ඇත්ත. 90 ගන්න අන්තිම වනකම් මෙහෙම ලස්සනයි/.
    පරිසර දූෂණයට ලොකුම හේතුව ප්ලාස්ටික් හා පොලිතීන්. අනිත් එක කර්මාන්ත ශාලා වලින් එළියට දාන අපද්‍රව්‍යය්.
    මම හිතන්නෙ නෑ ඔය කාලෙ මිනිස්සුත් පරිසරේ ගැන හිතුවා අරකයි මේකයි කියලා. ඔය පේන වැල්ලෙ උනත් වහපු බෙටි ඕන තරම් ඇති. හැබැයි ඒ කාලෙ තිබ්බ හැමදේම වගේ දිරනවා. ඉතින් ටික දවසකින් ඔක්කොම පිරිසිඳු වෙනවා ඉබේම.
    පරිසරයට හානියක් නැතුව ප්ලාස්ටික් පොලිතින් දිය කරන්න පුලුවන් දෙයක් හොයා ගන්නකම් ඉතින් මෙහෙම තමයි. එක්කො දිරන ප්ලාස්ටික් එකක් හොයාගෙන අනිත් ඒවා නිෂ්පාදනය සම්පූර්ණෙන්ම නැවැත්තුවා නම් අවුරුදු 20ක් 30ක් යද්දි වත් හැඩෙහ්යි.
    ඔව් මචන් එක ඇත්ත.. ඒ මදිවට දැන් ජනගහනයත් වැඩියි නේ.
    Color photo?
    ඔව් අයි?

    පේන්නේ නැති උනත් උඹ දානවා කියන්නේ ඉතින් සුපිරියක් තමයි...

    කමෙන්ට් ටික කියෙව්ව කියන්නේ පොටෝ එක දැක්කා වගේ තමා...


    Heart Love GIF by echilibrultau
    මෙන්න බලපන්/ පොටෝ LINK
     
    • Love
    Reactions: PHBhagya

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    issara hama beach ekama ohomai ban. mama podima kale (6yr old withara) kataragama giya pawl wala aya ekka. magadi beruwala da koheda random beachside nathara kala udeta kanna. mama asawata gihin beluwa thaama mathakai oya wagemai. patta lassanai beach eketh wahenna pol gas paren wam patteth pol gas. e view eka tharam lassana beach ekak aai kawadawath dakke na loku unama lankawe
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ කාලේ color photos ගන්න බැ නේ. මෙක photoshop වලින් colored කරලා ද?
    කව්ද කිව්වේ ඒ කලේ කලර් පොටෝ ගන්න බැ කියල... කලර් පොටෝ ගහන්න පුළුවන් කැමරා බහුවල මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තේ 1930 ගණන් වල ඉඳන්..
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: U-tag and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කව්ද කිව්වේ ඒ කලේ කලර් පොටෝ ගන්න බැ කියල... කලර් පොටෝ ගහන්න පුළුවන් කැමරා බහුවල මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තේ 1930 ගණන් වල ඉඳන්..
    එහෙමද. :P :P :P
     
    • Like
    Reactions: Kalegana

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩේ එතකොට නිදහස ලැබුණු 1948 photos black & white මොකද?
    30, 40, 50 වගේ කාලේ වැඩිපුර පාවිච්චි කරේ B&W. පොටෝ ප්‍රින්ට් කරනකොටත් ගොඩක් කළු සුදු කරේ.
     
    • Like
    Reactions: NRTG and U-tag

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    danne ne ne koheda? hari uttare qwada? :unsure:
    මම දන්නෙත් නැ හරියට තැන.. මේ පින්තුරේ අප් කරපු සුද්ද කිව්වේ දකුණු පළාතේ වෙරලක් කියල. ඌ ඒ කාලේ හිපියෙක් වගේ ඇවිදලා දකුණු පැත්තේ..
     
    • Like
    Reactions: NRTG