දකුණෙ ගැම්ම.

Mr_Error

Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
    හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
    මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා. කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
    ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
    අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
    ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
    අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද? :no:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mama nam danne kandy aya south wal inna ayata kamthi na. apeth nadayo innawa kandy wala eyalath ehamyi....
    වෙන්න ඇති. අපේ පැත්තේ ගාල්ලෙන් ආපු එකම ඇන්ටි කෙනයි ඉන්නේ.
    හැමදාම මොකක් හරි රණ්ඩුවක්:sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දකුනේ වැඩි හරියක් ඉන්නෙ අඩුකුලේ එවුන් නේද? නුවර වැඩිකුලේ කෙල්ලන්ට කැමති ඇති උන්ගෙ හීන මානෙ හින්ද.

    පේන්නැද්ද අපි දකුනේ කියාගෙන වැලලෙන හැටි
     

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    වෙන්න ඇති. අපේ පැත්තේ ගාල්ලෙන් ආපු එකම ඇන්ටි කෙනයි ඉන්නේ.
    හැමදාම මොකක් හරි රණ්ඩුවක්:sorry:
    මීට අවුරුදු ගාණකට කලිං කොල්ලෙක් නුවර ඉස්කෝලෙකට ඇවිල්ල අපේ ගෙවල් ළග නැවතිලා හිටියා. අපි ඌට කිව්වේ පැටී කියලා. අන්තිම ජල්තර පොරක්. අන්තිමට පොලිසිත් ගිහිල්ල තමයි නතර වුණේ. මට මතකයි ඒ දවස්වල ගෙවල් පැත්තෙ එවුන් කියනව අපෝ උන් ආපු කාපු නාපු තැන ෆුල් අංජබජල් කියලා
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    nuwara ayage hari amuthu attitudes thiyenawa mchn. anemnda ewa nam mata set wenne na wadiya.

    Galle aya kapati, but overall gaththama un tikak hondai, attitudes ehema hondai, kapati kama thamai aula. onna okai mata therila thiyenne
     
    • Like
    Reactions: dragon-fighter

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    itihn api dakune welath ehema hithenne na ne ooy.
    e ban unge hati wenna athi..hamoma gana eka widiyata hitanna epa. nuwarath athi e wage hithana un cmb walath ehemai ona pathhaka athi e widiyata hithana un .
     
    • Like
    Reactions: dragon-fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    ඒක තමයි මමත් දකුණෙ එවුන්ගෙන් අහන්නේ?

    නුවර බහුතරය තාම ඔය දේවල් ඔලුවේ තියන් ඉන්නවා
    දකුණ උනත් එහෙමයි තාම.
    සාරි පොට දාන පැත්ත වෙනස් කරන්න තරම් හිතුන රටක්නේ කුලය වෙනුවෙන්

    අපි ඉතින් කොලබ නිසා ( කොලබ කියුවට දෙහිවල ඉතින් ) දෙගොල්ලන්ගේ විකාර බලාගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: Ryan08