මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා. කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද?

KANDY