දකුණෙ හරක්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
එතකොට ගම්පහෙන් පබාව ගිය පාර පාර්ලිමෙන්තු යැව්වෙ.....
මේ පාර ගොං රන්ජව යැව්වෙ...
කොළඹින් හිරුණිකාව ‍යැව්වෙ.... උනුත් හරක් තමා....
 
kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    දකුණේ එවුන් හිනාවෙලා ** අරින ජාතියේ අය නෙමෙයි. තමන්ගේ එකාට උදවු කරන එකත් ඇත්ත.
    හැබැයි මි හරක් කියල කියන එක සාදාරන නෑ. (හැබැයි ගාල්ල පොඩ්ඩක් exceptional).
    මාතරින් ගාල්ලේ වගේ අමු මීහරක් ආවේ නෑනේ(මංගලත් මාතරට වැඩ කරා).
    මොනවා උනත් සුනිල් හදුන්නේත්ති සහෝදරය ආවේ නැති එක ගැන ඇත්තටම දුක් වෙනවා. :(

    දකුණෙ උන් බහුතරයක් ඉන්නේ මූණට හිනා වෙලා අරින ජාතියේ දෙබිඩි එවුන්.. අත්දැකීමෙන් කියන්නේ.. මට නං හම්බුවෙච්ච දකුණෙ එවුන්ගෙන් 99%ක්ම එහෙමයි.. පට්ට කට්ටයි.. තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ.. උන්ට කොච්චර බොක්කෙන් උදවු කරත් වැඩක් නෑ.. වෙලාව ආපු හැටියේ අරින්න තමා බලන් ඉන්නේ.. අනික උන්ට තියන්නේ ගෝත්‍රිකවාදී මානසිකත්වයක්.. මේකෙ ගොඩක් උන්ට රිදෙයි.. හැබැයි ඇත්ත ඒකයි.. මට නං ඕනවටත් වඩා අත්දැකීම් තියනවා.. :no::no::no::no:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    දකුණෙ නෙමෙයි යකෝ බදුල්ලෙයි කෑගල්ලෙයි ඉන්නේ වසල ගොන් හැත්ත
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Etta banz galle inne amu harak un neda kalin ararkaliwath parliment yewwe
    Matara unta mole tiyena nisa yantam gedara yewwa
    Geetai,mutuhettiyi gamata kola kiyamuko anarksli monawa kolatada galle walin dinne
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    දකුණෙ එකෙක් රෙප් කපලා මගේ.. කියන දෙයක් එළිපිට මූණට කියන්න පුරුද්දක නෑ තමයි උඹලට.. කරන දේවල් ඔක්කොම හොරෙන් තම කරන්නේ කොහොමත්.. පජාතයි ඕයි... :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවටම ඔය දකුණු පැත්තේ ඉන්නේ මහා කැ* ඩයල් තමයි...උන්ගේ හෙන කුහක ගති තියෙනවා...ටීම් එකක හිටියත් උන් එක්ක වැඩක් කරන්න මාර අමාරුයි..කොටවන සීන්, කේලම් එහෙමත් උන්ගේ වැඩියි අනිත් එවුන් එක්ක බැලුවම..

    කතාවකුත් තියෙන්නේ බෙන්තර ගඟෙන්ද මොකෙන්ද එහායෙන් ඇස් ඇරපු පූස් පැටියෙක්වත් ගෙන්න එපා කියල...උන්ගේ තරම ඒ කාලේ ඉදන් දන්නවා මිනිස්සු...සමහර මිනිස්සු දකුණු පැත්තෙන් කසාදයක් කරගන්න කොට උනත් විශේෂයෙන් හිතනවා..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දකුණෙ උන් බහුතරයක් ඉන්නේ මූණට හිනා වෙලා අරින ජාතියේ දෙබිඩි එවුන්.. අත්දැකීමෙන් කියන්නේ.. මට නං හම්බුවෙච්ච දකුණෙ එවුන්ගෙන් 99%ක්ම එහෙමයි.. පට්ට කට්ටයි.. තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ.. උන්ට කොච්චර බොක්කෙන් උදවු කරත් වැඩක් නෑ.. වෙලාව ආපු හැටියේ අරින්න තමා බලන් ඉන්නේ.. අනික උන්ට තියන්නේ ගෝත්‍රිකවාදී මානසිකත්වයක්.. මේකෙ ගොඩක් උන්ට රිදෙයි.. හැබැයි ඇත්ත ඒකයි.. මට නං ඕනවටත් වඩා අත්දැකීම් තියනවා.. :no::no::no::no:

    කළුතර පාලමින් එහා විශ්වාසකරන්න බැරි වුන් ඉන්නේ. අත් දැකිමෙන් කියන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ

    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    :lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කළුතර පාලමින් එහා විශ්වාසකරන්න බැරි වුන් ඉන්නේ. අත් දැකිමෙන් කියන්නේ.

    ඔව් බං.. එකට කෑවට උන්ගේ බොක්ක වෙනස්.. :baffled::baffled::baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    muthuhetti geethai thawa hodai
    ugath gonnunta wada
    ravi ranil rajitha akila
    ranja john
    ect... balagena giyama dakune witharak nemei lankawema
    inne harak
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: waca

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල

    බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ

    Haddama Kapati yakku Inne Dakune Thamai..:lol::lol::lol::lol:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    දකුණෙ උන් බහුතරයක් ඉන්නේ මූණට හිනා වෙලා අරින ජාතියේ දෙබිඩි එවුන්.. අත්දැකීමෙන් කියන්නේ.. මට නං හම්බුවෙච්ච දකුණෙ එවුන්ගෙන් 99%ක්ම එහෙමයි.. පට්ට කට්ටයි.. තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ.. උන්ට කොච්චර බොක්කෙන් උදවු කරත් වැඩක් නෑ.. වෙලාව ආපු හැටියේ අරින්න තමා බලන් ඉන්නේ.. අනික උන්ට තියන්නේ ගෝත්‍රිකවාදී මානසිකත්වයක්.. මේකෙ ගොඩක් උන්ට රිදෙයි.. හැබැයි ඇත්ත ඒකයි.. මට නං ඕනවටත් වඩා අත්දැකීම් තියනවා.. :no::no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇඩෝව් අපි නුවරින් කිරිඇල්ල , මහින්දානන්ද , මහින්දානන්දගේ මල්ලි (මෙට්ට්රෝ පොලිස් )පාර්ලිමේන්තු ඇරියා අපිත් පට්ටම ගොන්නු හරිය...එන්ට එපා අපිට මොකොවත් කියන්ට .....