දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

sew181

Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    මචන්, උබල කවුරුහරි දන්නවද ලංකාවේ මාතර , හම්බන්තොට (දකුණේ) වගේ පළාත්වල අද ඉන්න ජනතාවගේ මුතුන්මිත්තෝ ලංකාවට පැමියේ පොළොන්නරු යුගයේ අගබාගයේ ඉන්දියාවෙන් කියලා?? මම එහෙම අහල තියනවා නමුත් හරියටම දන්නේ නෑ ..උන් පස්සේ සිංහල නම් දාගන සිංහල වෙලා . අද උන් කතාකරන්නේ ලංකාවේ සිංහල ජාතිය රැකුණේ දකුණේ උන් නිසා කියල ..ඇත්තටම උන් දෙමළුන්ගෙන් පැවතෙන කොටසක් , එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ :baffled::angry::baffled:

    දන්නා කෙනෙක් මේක ගැන කියන්නකෝ ...

    මම දකුණෙ...
    වරෙන් ගාල්ලට උඹට ගැලපෙන උත්තරයක් තියෙනව මගේ ලඟ
     
    • Like
    Reactions: waca

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකු වලියක පෙරනිමිතිද මේ පේන්න තියෙන්නේ :D

    දකුණට බනින උන් වම් පැත්තෙන් එන්න, දකුණේ උන් දකුණෙන් එන්න දකුණ වෙනුවෙන් කතා කරන්න :yes: අනික් අය පොප්කෝන් අරන් ඉස්සරහින් වාඩිවෙන්න :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු වලියක පෙරනිමිතිද මේ පේන්න තියෙන්නේ :D

    දකුණට බනින උන් වම් පැත්තෙන් එන්න, දකුණේ උන් දකුණෙන් එන්න දකුණ වෙනුවෙන් කතා කරන්න :yes: අනික් අය පොප්කෝන් අරන් ඉස්සරහින් වාඩිවෙන්න :yes:

    නුවර එවුන් ගැන මොකද හිතෙන්නේ උන් කොහෙන් ආපු එවුන්ද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දකුණෙ...
    වරෙන් ගාල්ලට උඹට ගැලපෙන උත්තරයක් තියෙනව මගේ ලඟ

    ඇස් පේනවා පුති ..තලහ ගන්න එපා ....පොඩියට කොටපන් :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිටසක්වලකින් තමා ඇවිල්ල තියෙනව කියන්නෙ

    එක නම් ඇත්ත ..එලවටත් නැහැ මෙලොවටත් නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දකුණේ මිනිස්සුන්ට මලපනිනවා වැඩි නේද ? සිරාවට කියන්නේ පුදුම මල පැනිල්ලක් පනින්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දකුණේ මිනිස්සුන්ට මලපනිනවා වැඩි නේද ? සිරාවට කියන්නේ පුදුම මල පැනිල්ලක් පනින්නේ


    matath ehemai habai.

    samaharawita wadi pirisakage genes wala athi
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    me umba oya shishachara gana dannawanam liyapanko.

    issara kiyewwa steps thrunna bumi walin awa kiya kiya.
    wadiya danne nea.

    apita ithihase padama syllabus adu karala thibbe.


    Ehema lokuwata danna bn..
    Moakak hari danaganna reserch karnakota thamai oka dakke...
    Habai africa walain migrate wela thiyenne civilization athi wenna godak issara..
    Indian , greek civilization awe 10,000 bc witharane..
    Africansla spread wenna patan aran thiyenne 200000 yrs wage kaledi...as i remember..
     
    • Like
    Reactions: upulpdn

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,851
    9,540
    113
    Arkham City
    Ethakota dhutugemunu rajathuma, kawanthissa rajathumalath nam wenas kara gathth indian kaarayoda :lol: ? Gon katha kiyanna epa :lol: Oya uba kiyana mahanthaththakama koi palatheth, rateth ekai... Ex culcutta un kiyanne un bengali, south indian un kiyanne un dravidian kiyala un gana adambara wenawa. North Ireland nui republic ireland unui un gana adambaren kiyawanawa. Eka normal deyak.

    Kuhaka kama athin wadipurama inne nuwara un thama :P , unge kuhaka kamata katha poth, tele natyath hadila thiyanwa :rofl:
     
    Last edited: