sew181
මම දකුණෙ...
වරෙන් ගාල්ලට උඹට ගැලපෙන උත්තරයක් තියෙනව මගේ ලඟ
මචන්, උබල කවුරුහරි දන්නවද ලංකාවේ මාතර , හම්බන්තොට (දකුණේ) වගේ පළාත්වල අද ඉන්න ජනතාවගේ මුතුන්මිත්තෝ ලංකාවට පැමියේ පොළොන්නරු යුගයේ අගබාගයේ ඉන්දියාවෙන් කියලා?? මම එහෙම අහල තියනවා නමුත් හරියටම දන්නේ නෑ ..උන් පස්සේ සිංහල නම් දාගන සිංහල වෙලා . අද උන් කතාකරන්නේ ලංකාවේ සිංහල ජාතිය රැකුණේ දකුණේ උන් නිසා කියල ..ඇත්තටම උන් දෙමළුන්ගෙන් පැවතෙන කොටසක් , එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ
දන්නා කෙනෙක් මේක ගැන කියන්නකෝ ...
මම දකුණෙ...
වරෙන් ගාල්ලට උඹට ගැලපෙන උත්තරයක් තියෙනව මගේ ලඟ



අනික් අය පොප්කෝන් අරන් ඉස්සරහින් වාඩිවෙන්න 

? Gon katha kiyanna epa 