දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

    දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

    දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිඛෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.

    http://goo.gl/EAGm1U
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්

    දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිඛෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.

    http://goo.gl/EAGm1U

    මචන් මොකක්ද මෙ මහාචාර්ය ගොල්ලො කියන අපෙ සින්දුව "එක මවකගෙ දරු කෑල බෑවිනා" කියන කෑල්ල තියන.

    ඔන්න දෑනටම ලන්කාව, ජාතික ගීය දන්නෙ නෑති පරයොත් ඉන්නවනෙ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    • Like
    Reactions: agrmrs

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....

    තෝ කියන්නේ ඔක්කොම දෙමල්ලු කොටි කියලද?