දකුණ ලොකුද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SSC ක්‍රීඩාංගනයේදී ලාංකික ක්‍රීඩකයන්ට පවන් සැලීම සඳහා භාවිතා කිරීමට ගාලු ප්‍රදේශයෙන් හමන සුලන් බෝතල් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදුවන බව වාර්තා වේ. මෙම බෝතල් කල සුළං විවේක කාල අතරතුරදී ලාංකික ක්‍රීඩකයන්ට රහසේ ලබාදීමට නියමිත බවත්, දකුණු සුළං සිරුරට වැදීමෙන් ජයග්‍රහණය ස්ථිර වන බව තමන්ට විශ්වාස බවත් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සඳහන් කර ඇත.

    මේ අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මුහුණේ ආලේප කිරීමට භාවිත කල සන් ක්‍රීම් වර්ගයක් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද වාර්තා වේ. කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න විසින් භාවිතා කල මේ සන් ක්‍රීම් වර්ගයෙහි ඇති විශේෂිත එයා රෙපලන්ට් තාක්ෂනය නිසා සුළං පහර මුහුණ මගහැර යාම ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයට හේතුව බව සොයාගෙන ඇත.

    මේ අතර ඉදිරියේදී පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරඟ නිරිතදිග මෝසම් කාලයේ සංවිධානය කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. දකුණෙන් හමන සුළං රට හරහා හමා යන මෙම කාලය ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට හේතුවන බව සොයාගැනීම මෙම තීරණයට හේතුවී තිබේ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    :lol::lol::lol:
    rep+
     
    • Like
    Reactions: LazyLizard

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::lol::lol::lol:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පිස්සු ප&කු.......හැමිනිලා තියෙයි හරියට සෙල්ලම් නොකර වතු හුලං වැදෙනකං උන්නා නම්....ගීතාත් ඉතින් බෙන්තර ගඟෙන් එහාලු නේ..... ගීතා කිව්වේ අර කෝටි දෙකේ බඩ්ඩ........
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පල්ලේ කැලේ දින්නේ දකුණේ එවුන්ගේ වතු වල හුලං නමලද දන්නේ නෑ. :angry::angry:

    ඒකම රටේ පළාත් වලට බෙදෙන එකට විරුද්ධ නම් මේ පේජ් එකට ගිහින් අමතපල්ලා.
    https://www.facebook.com/benthara.gangen.eha/

    BWQu2PM.jpg

    දකුනු සුලග නොවදින ලෙස ක්‍රීඩා කල කෞශාල් ,දිමුත් සහ ඕස්ට්‍රේලියානු කන්ඩායමට අපගේ බලවත් කනගාටුව
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    SSC ක්‍රීඩාංගනයේදී ලාංකික ක්‍රීඩකයන්ට පවන් සැලීම සඳහා භාවිතා කිරීමට ගාලු ප්‍රදේශයෙන් හමන සුලන් බෝතල් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදුවන බව වාර්තා වේ. මෙම බෝතල් කල සුළං විවේක කාල අතරතුරදී ලාංකික ක්‍රීඩකයන්ට රහසේ ලබාදීමට නියමිත බවත්, දකුණු සුළං සිරුරට වැදීමෙන් ජයග්‍රහණය ස්ථිර වන බව තමන්ට විශ්වාස බවත් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සඳහන් කර ඇත.

    මේ අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මුහුණේ ආලේප කිරීමට භාවිත කල සන් ක්‍රීම් වර්ගයක් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද වාර්තා වේ. කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න විසින් භාවිතා කල මේ සන් ක්‍රීම් වර්ගයෙහි ඇති විශේෂිත එයා රෙපලන්ට් තාක්ෂනය නිසා සුළං පහර මුහුණ මගහැර යාම ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයට හේතුව බව සොයාගෙන ඇත.

    මේ අතර ඉදිරියේදී පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරඟ නිරිතදිග මෝසම් කාලයේ සංවිධානය කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. දකුණෙන් හමන සුළං රට හරහා හමා යන මෙම කාලය ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට හේතුවන බව සොයාගැනීම මෙම තීරණයට හේතුවී තිබේ.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒකනේ මං කියන්නේ ඉන්දියන් ජාන කියල .. අපේ උන් කොච්චර ඉන්දියන් කාරයින්ට බැන්නත් පාරේ රෙන උන් කියල බෞද්ධ දර්ශනයෙන් පොඩ්ඩක් ශිෂ්ට කරලා අරං තිබ්බේ නැත්තන් අපේ උන් ඕකත් කරලා ඉවරයි ... උරුමය වෙනස් කරන්න බෑ මහත්තයෝ .. ඉන්දියන් ජාන ඉන්දියන් ජාන ම තමා :lol:
     
    waligamaya

    Well-known member
  • ඒකනේ මං කියන්නේ ඉන්දියන් ජාන කියල .. අපේ උන් කොච්චර ඉන්දියන් කාරයින්ට බැන්නත් පාරේ රෙන උන් කියල බෞද්ධ දර්ශනයෙන් පොඩ්ඩක් ශිෂ්ට කරලා අරං තිබ්බේ නැත්තන් අපේ උන් ඕකත් කරලා ඉවරයි ... උරුමය වෙනස් කරන්න බෑ මහත්තයෝ .. ඉන්දියන් ජාන ඉන්දියන් ජාන ම තමා :lol:

    :baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පුනර්භවය විශ්වාස කරන බහුතරයක් ඉන්න රටේ ඔය ගොන් කතා ඇහෙන එක තමයි හිනා යන්නේ.

    මුන් හිතාගෙන ඉන්නේ උන් මුළු සංසාරෙම දකුණේ ඉපදිලා කියල. නුවර එකා හිතාගෙන ඉන්නේ ඌ මුළු සංසාරෙම නුවර ඉපදිලා කියලා. "උඹලගේ ආච්චි සුද්දගේ නැවේ කුඹ ගහ පේනකොට රෙද්ද ඉස්සුවේ" කියල බනිනකොට ඌට තේරෙන්නේ නෑ සමහර විට ඌ වෙන්න ඇති ගිය ආත්මෙක ඒ රෙද්ද උස්සපු ආච්චි කියල.

    සමහර විට ඌ ගිය ආත්මෙ අප්‍රිකාවේ කැලෑවක කුළු හරකෙක් වෙන්න ඇති.

    තමුන්ට කියල ජීවිතේ හරිහමන් දෙයක් කරගත්තේ නැති එවුන් ඉතින් තමුන්ගේ පළාත ගැන කියවලා, ඒ පළාතේ හිටපු ශ්‍රේෂ්ට මිනිස්සු ගැන කියවල හිත හදා ගන්නවා. අනුකම්පා කරන්න ඕනේ එක අතකින්.

    ලංකාවේ ජීවත් වෙන ජාතීන්,

    1. දෙමල
    2. මුස්ලිම්
    3. බර්ගර්
    4. උඩරට සිංහල බොදු ගොවි
    5. පහතරට සිංහල බොදු ගොවි
    6. පහතරට සිංහල කරාවේ
    7. උඩරට සිංහල කුඹල්
    .......
    .......
    .......
    .......

    :sorry::sorry::sorry:

    මේක නම් සිරාම කතාව බන්...රිදෙයි...එත් ඇත්ත :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    SSC ක්‍රීඩාංගනයේදී ලාංකික ක්‍රීඩකයන්ට පවන් සැලීම සඳහා භාවිතා කිරීමට ගාලු ප්‍රදේශයෙන් හමන සුලන් බෝතල් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදුවන බව වාර්තා වේ. මෙම බෝතල් කල සුළං විවේක කාල අතරතුරදී ලාංකික ක්‍රීඩකයන්ට රහසේ ලබාදීමට නියමිත බවත්, දකුණු සුළං සිරුරට වැදීමෙන් ජයග්‍රහණය ස්ථිර වන බව තමන්ට විශ්වාස බවත් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සඳහන් කර ඇත.

    මේ අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මුහුණේ ආලේප කිරීමට භාවිත කල සන් ක්‍රීම් වර්ගයක් තහනම් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද වාර්තා වේ. කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න විසින් භාවිතා කල මේ සන් ක්‍රීම් වර්ගයෙහි ඇති විශේෂිත එයා රෙපලන්ට් තාක්ෂනය නිසා සුළං පහර මුහුණ මගහැර යාම ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයට හේතුව බව සොයාගෙන ඇත.

    මේ අතර ඉදිරියේදී පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරඟ නිරිතදිග මෝසම් කාලයේ සංවිධානය කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. දකුණෙන් හමන සුළං රට හරහා හමා යන මෙම කාලය ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට හේතුවන බව සොයාගැනීම මෙම තීරණයට හේතුවී තිබේ.

    :rofl::rofl::rofl:
     
    :lol::lol: මේකට නම් රෙපක් නොගහ බැහැ..හිනාවෙලා පන යනවා යකෝ :lol: