දකුනින් උතුරට....

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    දකුනින් උතුරට....

    යාපනේ යන්න හිතන් ඉන්නෙ....යන්න හොද බලන්න තියන තැන් මොනවද..දන්න අය හෙල්ප් ප්ලීස්....ඒ වගේම නවාතැන් පලවල් දන්න තැන් තියේද යාලු...35 විතර සෙට් එකක් යනව අපි..මාතරින් එන්නෙ...දෙව්න්දර තුඩුවෙන් පේදුරු තුඩුවට...දන්නාය හෙල්ප් එකක් දුන්නොත් හුගක් පින්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    දන්නෙ නෑ බන්. පුළුවන් කමක් තියෙනව නම් ඒහෙ මිනිස්සුන්ට දෙන්න සිංහළ කැවිලි ටිකක් හදාගෙන යන්න.
     
    • Like
    Reactions: NIRNAMIKA

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැසුරිනා බීච් එකට, නිලාවර් ලිඳට,යාපනය පුස්තකාලයට, තමුන්ගේ වාහනයකින් නම් යන්නේ, අතරමග හමුවෙන රණවිරු කෞතුකාගාර
    සංගුපිඩි පාලම....මතෙකෙට එන්නේ ඔව්වා තමයි.
    අනිවා තල් රා බීපම්....
     
    • Like
    Reactions: NIRNAMIKA