දකුනෙ සක්කිලියෙක්...

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අවිහින්සාවෙ දර්ම රාජ්ජෙ, සත්ව මෙත් සිත් කරුනා මෙත්තා. පක තමයි.
    මෙහෙම වෙන්නත් පුලුවන් හැබයි, උ සොවාන් වෙලා නම් අවුලක් නැතුව ඇති..තම්බ්ස් අප් මගෙන්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,895
    113
    අවිහින්සාවෙ දර්ම රාජ්ජෙ, සත්ව මෙත් සිත් කරුනා මෙත්තා. පක තමයි.
    මෙහෙම වෙන්නත් පුලුවන් හැබයි, උ සොවාන් වෙලා නම් අවුලක් නැතුව ඇති..තම්බ්ස් අප් මගෙන්
    වහාම මේක කතෝලික රාජ්‍යක් කරන්න ඕනෙ. මේ බුද්දාගම එක්කනන් මේ රටට සෙතක් නෑ :(
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Ballo hadanawanam piliwalakata hadanna one. Ube ballanam maha dawal pare yana minissu passe elawa elawa hpanne yanawanam ballage awulak kiyannawata wada ballawa hadana minissunge awulak thiyenwwa.

    Ekiyala sathwa hinsanaya anumatha karanneth na..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔන්න ඔකුන්ට තමයි කියන්නෙ අඩුකුලේ කාලකන්නි උන් කියලා...නැතුව උප්පත්තියෙන් එහෙම වෙන්නෙ නැ..ශික් මුං වගේ ජහ ජරා කාලකන්නි...
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවිහින්සාවෙ දර්ම රාජ්ජෙ, සත්ව මෙත් සිත් කරුනා මෙත්තා. පක තමයි.
    මෙහෙම වෙන්නත් පුලුවන් හැබයි, උ සොවාන් වෙලා නම් අවුලක් නැතුව ඇති..තම්බ්ස් අප් මගෙන්

    සෝවාන් ස්පෙක්ට්‍රම් එකේ යටම කෙනෙක් ඉතා කලාතුරකින් හැසිරෙන්න පුලුවන් ඔහොම, මුකුත් නැති වෙන්නැහැ හැබැයි..කර්ම ඵලය ලැබෙනවා අපාය තල වප උපදින්නැති වුනාට
     
    • Like
    Reactions: War Fighter

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    බල්ලො ඉන්න ඔීනෙ ගෙවල් වල පාරවල් වල නෙවෙයි.
    1734525476050.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    1) සතෙක්ට ඔහොම ගහල මරන්න නම් සක්කිලියෙක් වෙන්න ඕනේ
    2) බල්ලෝ ඉන්න ඕනේ ගෙවල් වල මිසක් පාරේ නෙවෙයි
    3) ඔය පොල්ලෙන් බල්ලාගේ අයිතිකාරයට ගැහුවා නම් කිසිම අවුලක් නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,104
    113
    වැල්ලේ කරා පොන්නයෝනේ ඔය දකුණේ ඉන්නේ. මාලු අල්ලන විදියට බල්ලන්ට ගහනවා. අම්ම අප්පලා හදපු විදිය තමා ගල් අස්සේ ලමයි හදලා දැන් රටට සාපයක් වෙලා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං. ඕකට හරි නම් දෙගොල්ලටම දඬ ගහන්න ඕනේ. ගෙදර බල්ලෙක් හදනවා නම් ඌව පාරට එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. එහෙම කරදර කරන බල්ලෙක් ඉන්නවා නම් ග්‍රාමසේවකට කියලා පොලිසිය ගෙනල්ලා අවවාද කරවන්න ඕනේ. දැන් මෙතන එවුන් බල්ලට ගහපු එකාට බැන්නට පාරේ යන එකාගේ පැත්තෙන් බැලුවම ඌට කරන්න දේකුත් නෑ ගහනවා ඇරෙන්න. ඉස්සර අපේ පාරේ ඔහොම බල්ලෙක් හපාකාලා සෑහෙන්න තුවාල වුනා කට්ටියකට. ඒකේ වේදනාව දන්නේ පයින් යන එවුන්. කීප සැරයක් වුනාට පස්සේ පොලිසි ගිහින් ගෙදර අයට දඩ ගහලා බල්ලන්ව ගේ ඇතුලේ හදන්න හුරු කරා. මොන දේ වුනත් බල්ලට ගහන එක තේරුමක් නෑ. මොකද ඌට තේරෙන් නෑනේ හරි වැරද්ද. ඌ කරන්නේ උගේ ගෙදර ආරක්ෂා කරන එක. හොඳම දේ පොලිසිය ලව්වා විසඳන එක.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    2) බල්ලෝ ඉන්න ඕනේ ගෙවල් වල මිසක් පාරේ නෙවෙයි

    මේකනම් ඇත්ත, බල්ලෝ හදන්නෙත් ඔහොම අඩු කුලේ උන්ම තමයි ගොඩක් ලන්කාවේ, බයික් එකක යන්න නැහැ කැරි බල්ලෝ පාර පුරා, අනික උන් ඇවිත් බෙටි දාලා යනවා පාර පුරා

    අපේ එහා ගෙදර කැරි බල්ලා සමහර දවස් වල රෑට බුරන්න ගත්තහම පැයක් විතර එක දිගට බුරනවා, බයික් එක එලියට දාපු ගමන් පස්සෙන් පන්නන් එනවා 50m විතර, උන්ගේ තාප්පෙකුත් නැහැ, බල්ලව බදින්නෙත් නැහැ