දෙය්යො මැව්වුවෙ අපිට කන්න කියලා එහෙම කියලා කන එක වටිනව, ඊට වඩ හපන් සීයලු සත්වයො නිදුක් වෙතෙවා කියලා පොලු වලින් ගහන එක. එහෙම හිතෙන්නෙ නැද්ද?එතකොට අවුලක් නෑ දෙය්යො සත්තු මැව්වෙ අපිට කන්නනේ. බල්ලව තෙලෙන් බැදල ගන්න තියෙන්නෙ. ජේසු පිහිටයි පුතේ
ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොටමේකනම් ඇත්ත, බල්ලෝ හදන්නෙත් ඔහොම අඩු කුලේ උන්ම තමයි ගොඩක් ලන්කාවේ, බයික් එකක යන්න නැහැ කැරි බල්ලෝ පාර පුරා, අනික උන් ඇවිත් බෙටි දාලා යනවා පාර පුරා
ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට![]()
na ehema hitenne naදෙය්යො මැව්වුවෙ අපිට කන්න කියලා එහෙම කියලා කන එක වටිනව, ඊට වඩ හපන් සීයලු සත්වයො නිදුක් වෙතෙවා කියලා පොලු වලින් ගහන එක. එහෙම හිතෙන්නෙ නැද්ද?
උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට![]()
ඒවා ලබන ආත්මේ සිංගල් වෙන වැඩ මහත්තයෝ.එවා ගවර්මන්ට් එකෙන් රෙගුලේට් කරන්න ඕනේ
ඉන්න ඔක්කොම අල්ලන් ගිහින් පිරිමි ගෑනු වෙන් කරලා දැම්මනම් අවු 10 න් පස්නේ ඉවරයි
අරූ කලින්ම ඉඳන් ගේමට ලෑස්ති වෙලා එන්නේ. පොල්ල අරගෙනම ආවේ
දැන් කියලත් වෙනසක් නෑඒවා ලබන ආත්මේ සිංගල් වෙන වැඩ මහත්තයෝ.![]()
දැන් කියලත් වෙනසක් නෑ (2)හැබැයි බල්ලෝ අතරත් LGBTQRP ජනප්රිය වෙයි![]()

මේක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් වෙන්න බෑ. පලවෙනි පාර ගහපු ගමන්ම බල්ලා බය වෙලා කෑගහන්න ගත්තා. ඊට පස්සෙත් එක දිගටම ගැහුවෙ මොකක් හරි තරහවක් හිතේ තියෙන නිසයි. සමහරවිට ඌගේ දරුවෙක්ව බල්ලා කාලා වගේ සීන් එකක්ද දන්නෑ. මොනා උනත් සතෙක්ට මෙහෙම ගහන්න ඉඩදෙන්න බෑ. මූව තාම පොලීසියෙන් අල්ලලා නැද්ද?
ඕකේ දෙපැත්තක් තියෙනවා බං. ඕකට හරි නම් දෙගොල්ලටම දඬ ගහන්න ඕනේ. ගෙදර බල්ලෙක් හදනවා නම් ඌව පාරට එන්නේ නැති වෙන්න හදන්න ඕනේ. එහෙම කරදර කරන බල්ලෙක් ඉන්නවා නම් ග්රාමසේවකට කියලා පොලිසිය ගෙනල්ලා අවවාද කරවන්න ඕනේ. දැන් මෙතන එවුන් බල්ලට ගහපු එකාට බැන්නට පාරේ යන එකාගේ පැත්තෙන් බැලුවම ඌට කරන්න දේකුත් නෑ ගහනවා ඇරෙන්න. ඉස්සර අපේ පාරේ ඔහොම බල්ලෙක් හපාකාලා සෑහෙන්න තුවාල වුනා කට්ටියකට. ඒකේ වේදනාව දන්නේ පයින් යන එවුන්. කීප සැරයක් වුනාට පස්සේ පොලිසි ගිහින් ගෙදර අයට දඩ ගහලා බල්ලන්ව ගේ ඇතුලේ හදන්න හුරු කරා. මොන දේ වුනත් බල්ලට ගහන එක තේරුමක් නෑ. මොකද ඌට තේරෙන් නෑනේ හරි වැරද්ද. ඌ කරන්නේ උගේ ගෙදර ආරක්ෂා කරන එක. හොඳම දේ පොලිසිය ලව්වා විසඳන එක.
උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
මේකනම් ඇත්ත, බල්ලෝ හදන්නෙත් ඔහොම අඩු කුලේ උන්ම තමයි ගොඩක් ලන්කාවේ, බයික් එකක යන්න නැහැ කැරි බල්ලෝ පාර පුරා, අනික උන් ඇවිත් බෙටි දාලා යනවා පාර පුරා
අපේ එහා ගෙදර කැරි බල්ලා සමහර දවස් වල රෑට බුරන්න ගත්තහම පැයක් විතර එක දිගට බුරනවා, බයික් එක එලියට දාපු ගමන් පස්සෙන් පන්නන් එනවා 50m විතර, උන්ගේ තාප්පෙකුත් නැහැ, බල්ලව බදින්නෙත් නැහැ

ගහපු එකාට විතරදසත්ව නීතිය යටතේ නඩුවක් දැම්මම අරු බල්ලා වගේ ලොකප් කරලා උසාවි ගේන්නේ, දඩත් වදිනවා. සරලයි
ඊට පස්සෙ ඌ බල්ලා වගේ ඉන්නේ .